ehenam kamak na......
mama baya una iye petsh akka jayawa goda ganna haduwa wage sasaa ada ganida dannaa kyala........![]()
ඒවා වෙන්නේ නෑ මලේ බය වෙන්න එපා.



ehenam kamak na......
mama baya una iye petsh akka jayawa goda ganna haduwa wage sasaa ada ganida dannaa kyala........![]()



එක්සෑම් කන්නද බං![]()



කථා කියනවා වගේද.

ඒකෙත් ජයා ගැනමනේ කතාව..... අයියෝ මෙහෙමත් සත්‍ය ප්‍රේමයක්...... හානෙ සුදු අද අපේ සසිය කථා කරන්නෙ අනේ...

ඔව් ඔව්...... ඒකතමයි මමත් කල්පනා කලේ....... ඔච්චර වැදගත් කටහඬක් කෝමද සසාට ලැබුනේ කියල......... විශ්වාසද මේ සසාමයි කියල..... 


සුදු රෝස;13981659 said:මමත් ආව........ හැබැයි ඉතින් මට හෙට practical exam එකක්.......... කමක් නෑ...... මම radio අහනවා ඔන්න......![]()

hi hi malli kohoma da?


ow owwwwwwww
linden goda ganna ehema hadannepa sasoooooooooo![]()
සුදු රෝස;13981776 said:සුදු???ඔව් ඔව්...... ඒකතමයි මමත් කල්පනා කලේ....... ඔච්චර වැදගත් කටහඬක් කෝමද සසාට ලැබුනේ කියල......... විශ්වාසද මේ සසාමයි කියල.....
![]()


ඌ තමා
සුදු රෝස;13981776 said:බං කියනවද ගෑණු ළමයින්ට.......
ඔය කියවන්නේ........ඒකෙත් ජයා ගැනමනේ කතාව..... අයියෝ මෙහෙමත් සත්‍ය ප්‍රේමයක්......






ඒකනේ කියන්නේ ත්‍රෙඩ් එකේ ඉන්නවා වගේ නෙමේ. නියම ෂෝ එකක් කරනවා අපේ සසා.
![]()
![]()
![]()
ඒකනේ මම කිව්වේ එදා අහලා බලන්න කියන්නේ සසා කරන දවසට.