2012 Dec 03 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    ohoma ganiyek ennwa biyagama:D uraj ayyalage paththen bus ekata naginne:D

    m0127.gif
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....

    ඒකෙ තේරුම බනින්න බෑ කියන එක එහෙම නෙවි........ හා හා......... වැරදි වැටහීම් ඇති කරගන්නේපා....... :P:P:P

    මූ මහරගම යන්නේ නැතුව මාලඹේ මොකද කරේ...

    ජයාගේ ලිඳ තියෙන්නේ මහරගමද???? :oo::oo::oo:

    අපේ ජයාට කරදර කරන්න එපා සුදූ

    පිස්සුද අනේ...... මම කරදර කරන්නේ නෑ....... :nerd::nerd::nerd: එයා නැට්ට පාගාගෙන......

    ne man danna widiyata..
    m0136.gif

    ආ..... ඒක මිස..... :)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් දැන් සල්ලි දෙන්නෙම නෑ ඔය වගේ දේවල් දැකලා...
    ඇත්තටම මිනිස්සු වවාගෙන කන සීන් සෑහෙන්න තියෙනවා නිතර කෝච්චියේ යන එන අය මේ දේ වැඩියෙන් දකිනවා,රජයෙන් මේකට තහනමක් දැම්මා ඒත් ආයෙත් වැඩේ නම් වෙනවා...
     
    Status
    Not open for further replies.