අහන් ඉන්න, අහන් හිටපු, හොරෙන් අහන ඔක්කොටොම සුභ රාත්රියක්.
මම යනවා.
ok machoooooooo

gud n8...........

අහන් ඉන්න, අහන් හිටපු, හොරෙන් අහන ඔක්කොටොම සුභ රාත්රියක්.
මම යනවා.

battoooo tikak re wela set wennam.....uba mama enakan mage sinduwa denna epoooo
හලි හලි ඉතින් අපි යාලුවොනෙ

නිදා ගනිං මචං..කොම්පියුටරේ ඉස්සරහ ඉද්දි තවත් වැඩි වෙනවා බං ඔලුව රිදිල්ල...ඇස් දෙකටත් අවුල්නේ
පැනඩෝල් දෙකක් ගහලා නිදා ගනින්
සමහර වෙලාවට ඇස් දෙකට වෙහෙස උනාමත් හිස රිදෙන්න ගන්නවනේ ජයා........එල එල එලෝ...එළ එළ සසා අයියා හදිසියෙ සෙට් වෙලත් වෙනද වගේ අපූරුවට වැඩසටහන කළා. හැමදාම වගේ සිත්වලට කතා කරමින්, ගීතයන්ගේ අර්ථයන් වඩාත් සිත්තුලට ඇතුළු කරමින් පැය දෙකක් වගේ කාලයක් හැමෝවම සංවේදීත්වය කරා ගෙනගියා කියල හිතනව.
නිදා ගනිං මචං..කොම්පියුටරේ ඉස්සරහ ඉද්දි තවත් වැඩි වෙනවා බං ඔලුව රිදිල්ල...ඇස් දෙකටත් අවුල්නේ

එල එල එලෝ...
ඔයාලගෙ සප් එකෙන් තමයි ඉතින්..
මෙන්න ඔයාටත් ඉතින්...
![]()