සුදු රෝස;13983510 said:හා....... ඔව්නේ... අපි යාළුවො......
ඇස් දෙක පියාගෙන අයිස් වතුරෙන් තෙමපු පුළුන් කෑලි දෙකක් හරි රෙදි කෑල්ලක් හරි තියං ඉන්න සෙම නැත්නම්........ හරියාවි.......![]()
![]()
සමහර වෙලාවට ඇස් දෙකට වෙහෙස උනාමත් හිස රිදෙන්න ගන්නවනේ ජයා........
මම උඹ අල්ලගන් හිටියෙ ගස් වැද්ද...wihilu karannepa ane.........![]()
මම උඹ අල්ලගන් හිටියෙ ගස් වැද්ද...
මොකෝ බොල ජයාට එක එක ඒව කීවෙ උඹ...
වරෙන් පොඩ්ඩක් ලගට... කොටන්න උඹට..
![]()
![]()
![]()
![]()
ඉදා උඹටත් ටීක් එකක් ජුන්ඩයයිටම...හලි හලි සසා එක්ක ටීක් කරල වරෙන්...