September මාසෙ AdSense cheque එක ආවද?
කාට හරි September මාසෙ Google AdSense cheque එක ආවද? මගෙ cheque එකෙ payment date එක Oct 26, 2012, මට Adsense team එකෙන් e-mail එකක් එවුව Oct 31, 2012, cheque එක post කරා කියල. එත් මට තාම Cheque එක අවෙ නෑනෙ.
උදවක් විදිහට බුම්ප් එකක් හරි දෙන්න.