google adsense payment එක සහ amazon affliate eraning cheques

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,579
    1,113
    113
    Android
    මචන්ස් google adsense payment එක සහ amazon affliate eraning එක cheque වලින් ගෙදරට ඇවිත් තියෙන අය පොඩ්ඩක් details hide කරලා screenshot එකක් දාන්න පුලුවන්ද? නිකමට බලගන්නයි ඕනි යකා මොන වගේද කියල.
    මට තියෙන ප්‍රශ්නේ දැන් ඔය එන checuq එක අපි provide කරන bank account එකකට විතරක් නේද දාන්න පුළුවන්? එහෙම නැතුව ලියුම මගදී කවුරු හරි කැඩුවොත් එයාට සල්ලි ගන්න බැද? මොකක්ද තියෙන security validation එක?
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    උබේ නම තියනව බන් එකේ.කාටවත් ගන්න බෑ.
    payoneer ගන්න පුලුවන් නේද