යකෝ මේ ජයා ගැන නේද සින්දුවෙන් කියල තියෙන්නෙ..
අප්පට සිරි එහෙනම් තනි ඇහැට අඩල හරියන්නෙ නෑ..
පොවෙත් බිම පෙරලි පෙරලි අඩන්න ඕන සන්තෝසෙට
හිටින් හිටින්...
![]()
![]()
![]()
onna petsha wa oni kiwwa ayata eyawa ekka awa...
nan nanree nannreee..![]()





අන්න් අන්න මං වෙනුවෙන් සින්දුවක් යනවලු... තනි ඇහට ඇඩෙනවලු
![]()
හින්දි තේරෙන්නෙ නෑනේ.. ආයෙ පාරක් තනි ඇහැට ඇඩෙනවලු
![]()





කවුද යකෝ ලොකු gif දන්නේ..කියල දැන් මට බෑනපියව්
![]()
![]()
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්...අඩෝ අමාරුවෙන් ඇහැරන් හිටියෙ... ඊයෙයි පෙරේදයි දවස් දෙකම නයිට් ශිෆ්ට්... අදනම් මීට වඩා බැරියෝ... හොදට ෂෝ එක කරපන් පාන්බට්ටා....එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()