HDD අවුලක්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා....... ගුඩ් මෝනින්....

    මගේ මෑසිමට ගහල තියෙන්නෙ ID හාඩ් එකකුයි Sata හාඩ් එකකුයි..... :cool:

    දන්නෙ නෑද්ද ඉතින් ඈගේ අමාරුවටත් ෆෝමෑට් කරන ලෙඩක් තියෙනවනෙ,.. :yes: අන්න ඒක මටත් හෑදුන :frown: ඔය මගුල් කරල කරල දෑන් Sata හාඩ් එකට වින්ඩෝස් ගහන්න දෙන්නෙ නෑ.... :shocked:
    පස්සෙ මම ID එකට Windows 7 ගෑහුව....:yes:

    අවුල කියන්නෙ මගේ Sata හාඩ් එකේ එක පාටිශන් එකක් දෑන් පෙන්නනෙ නෑ... :( ඒ පාටිශන් එකේ තමයි මගේ ඔක්කොම වටින කියන දේවල් දාල තිබුනෙ.... :sorry: එතන 100 GB වගේ තියෙනව

    දන්න එක්කෙනෙක් මට කියල දෙනවද මේක ගොඩ දාගන්න විදියක් :confused:
    අනේ... ලොකු උදව්වක්.....;):yes:

    දන්නෙ නෑත්නම් අව්ලක් නෑ අහක නොබල බම්ප් එකක්වත් දාල යන්න හොදේ..... ;)
     
    • Like
    Reactions: Appuham"e"

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    my computer---> right click karala
    manage gihin beluwe nadda?

    මචෝ..... මම එහෙම කරල බෑලුව එතනන්ම් පාටිශන් එක පෙන්නනව ඒත් My Computer වල පෙන්නනෙ නෑ බන් :( තව Manage වල ඒ පාටිශන් එකට අකුරක් පෙන්නනෙත් නෑ.. (Ex:- C:/ D:/)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    mage PC eketh ohoma thma thiyenne...eth awlaknam une nehe...

    My computer uda right click karala magage gihin...eke Disk management yanna....
    ekedi oyage ara penne neti prtition eka pennawada balanna...pennanawanam...eka uda right click karala...wena drive letter ekak denna puluwanda balanna...ehema karanna puluwannam wede goda yai..:)
     
    • Like
    Reactions: pubudu lakmal

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    machan hiran boot cd eka dala balapan

    බූට් සී.ඩී. එක දෑම්මත් ආයෙ කරන්න තියෙනෙ අලුතෙන් වින්ඩෝස් ගහන එකනෙ බන්
    එහෙම අව්ලක් නෙමෙයි මෙතන තියෙන්නෙ පාටිදන් එම පෙන්නනෙ නෑති අවුලක් :(
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බූට් සී.ඩී. එක දෑම්මත් ආයෙ කරන්න තියෙනෙ අලුතෙන් වින්ඩෝස් ගහන එකනෙ බන්
    එහෙම අව්ලක් නෙමෙයි මෙතන තියෙන්නෙ පාටිදන් එම පෙන්නනෙ නෑති අවුලක් :(

    mama kiyapu eka karapan..:frown::frown::frown:hariyanava sure :yes::yes::yes:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    mage PC eketh ohoma thma thiyenne...eth awlaknam une nehe...

    My computer uda right click karala magage gihin...eke Disk management yanna....
    ekedi oyage ara penne neti prtition eka pennawada balanna...pennanawanam...eka uda right click karala...wena drive letter ekak denna puluwanda balanna...ehema karanna puluwannam wede goda yai..:)

    එහෙම කරන්නන්ම් පුලුවන් :yes: ඒත් ඒක කරා කියල ඩේටා නෑතිවෙන එකක් නෑ නේද? :frown:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    එහෙම කරන්නන්ම් පුලුවන් :yes: ඒත් ඒක කරා කියල ඩේටා නෑතිවෙන එකක් නෑ නේද? :frown:

    apo nehe..:D error msg ekak ei...eka enne machan application walata dila thiyena path wenas wenawa kiyala...eka gena hithanna epa...error msg eka ok karala danna...:D data neti wenne nehe...