කෝපි සමග මත්ද්රව්‍ය කලවම් නිශ්පාදනයක්? ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    Screenshot 2025-04-18 at 12.01.02 pm.jpg


    මේකෙ නම මොන්ටාඩෝ කොෆී. කෝපි කුඩු නෙමෙයි, මේක පේස්ට් එකක්, හදන්නෙ ලන්කාවෙ, හැබැයි මොන කෙමිකල් දානවද කියල ගහල නෑ.
    වෙබ්සයිට් එකක් හදල ඔන්ලයින් විකුනනව, එකක් රු: 2300 ක්.
    මේකෙ කොහෙවත් යොදාගත් අමුද්රව්‍ය හෝ ග්‍රෑම් ගානක් වත් ගහල නෑ.
    කෝපිකුඩු වලට වතුර දාල හැදුවත්, කෝපි සහ වතුර කියල ලියන්න ඕනෙ තියෙන ප්‍රමානත් එක්ක.
    කෝපි අඩන්ගු ප්‍රමානය 5% යි නම් ඒක ලියන්න ඕනෙ.
    මෙහෙම ලේබල් එකේ යොදාගත් අමුද්රව්‍ය ලිස්ට් දාන්නෙ නැතුව ලන්කාවෙ මෙහෙම විකුනන්න බෑ.
    නීති විරෝදීනෙ මේක.
    දැන් සෑහෙන කාලෙක ඉදල මේක කරන් යනව මෙයාල.
    කියන්නෙ ගෙදර හදල පොඩියට කරනව කියල, ඒත් සෑහෙන ගනන් වලට විකුනන්නෙ. රජයට ටැක්ස් එකත් දෙන්නෙ නැතුව හොරට කරගෙන යන එකක් වගේ.
    එහෙම නැත්තන් මේක පිටින් දාල වෙනත් නීති විරෝදී බිස්නස් එකක ඉන්කම් එක වහගන්න කරන වැඩක් වෙන්නත් පුලුවන්.
    රජය කෙසේ වෙතත් මිනිස්සුන්ට මොනාද මෙයාල මේ කවන්නෙ කියල හොයල බලන්න වෙනව.
    මේක බිව්වම පොඩීයට මත් ගතියක් "තියෙනව/නෑ" වගේ දැනෙනව,
    මුන් ඉතා අඩු ප්‍රමානෙකින් අයිස් හෝ හෙරෝයින් දානවද දන්නෙ නෑ,
    එහෙම නැත්තන් ටික කාලයක් ගිහිල්ල මැරෙන්න වගේ ග්‍රැමක්සෝන් වස පොඩ්ඩක් දානවද දන්නෙත් නෑ. ඒකෙත් පොඩි අමුතු සුවදක් තියෙනවනෙ. ප්‍රොඩක්ට් එකට මිනිස්සුන්ව ඇබ්බැහි කරවන්න වගේ.
    එහෙම නැත්තන් මොනා හරි තහනම් කෙමිකල් දානව මෙයාල.
    කොෆී එක්ක කලවම් කලාම තේරෙන්නෙත් නෑනෙ.
    මේක මේ විදිහට තියෙන එක නීති විරෝදී. උබලත් පරිස්සමින් මොනා දාල දෙනවද දන්නෙ නෑ.
    උබලගෙ ඇට පුස් වෙන්න හෝ ගෑනු වද වෙන්න ඒව දානවද දන්නෙත් නෑ, හොයන්නත් බෑ ලේබල් එකේ ගහල නෑ.
    කුඩු වික්කත් තියෙන්නෙ කුඩු කියල ගහල විකුනන්න ඕනෙ, මොකක් හරි ඇලර්ජි එකක්/ලෙඩක් හරි ඇවිල්ල හොස්පිටල් එකකට ගියත් බිව්ව එකේ මොනාද අන්තර්ගත වෙලා තිබ්බෙ කියල හොයන්න බෑ.
    මේක බොනව නම් පෙරේත කමට පිට පෙනුමට හැම ජරා රෙද්දම බොන්නෙ නැතුව කල්පනා කරල බීපල්ල.
    උන් මේකෙ අඩන්ගු අමුද්රව්‍ය දාන්නෙ නැත්තෙ මොකක් හරි ජඩ හේතුවක් හින්ද වෙන්න පුලුවන්.

    "මේව කෝපි කුඩු නෙමෙයි පේස්ට්, කුඩු වලට වඩා පේස්ට් ලොකුයි, අපි තමයි හොදම, හැබැයි ලේබල් එකේ ගහන්නෙ නෑ මොන කෙමිකල් දාලද හැදුවෙ කියල"

    කෝපි රසක් එන කෙමිකල් එකක් පිටකොටුවෙන් අරන් වතුර දාල ෆ්‍රොත් කරල විකුනනව වගේ පේන්නෙ නම්.
    කැන්සර් හැදෙයි ද දන්නෙත් නෑ ලන්කාවෙ එවුන්ට.

    මේ වගේ පේස්ට් වර්ග හදන්න හරිම ලේසි ගෙදරත් හදන්න පුලුවන් youtube එකේ තියෙනව.
    ඒත් මේ වගේ කිසිම ප්‍රමිතියක් නැතුව ලන්කාවෙ නීතිත් කඩකරමින් හදන ඒව බොන්න කලින් දෙපාරක් හිතන්න.

    සාක්ශිත් තියෙනව මගෙ ගාව ලේබල් එකේ ingredients නෑ කියන්න. මට හීනෙන් පෙනිච්ච ඒව නෙමෙයි. ඒක නිසා පරිස්සමින්.
     
    Last edited:
    • Dislike
    Reactions: Sanundil

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    උඹ ඒකෙ සේල්ස් ඇන්ඩ් මාකටින් ටීම් එකේද? මත් වෙනවා කියල කියනව නම් අපේ උන් පොලොවෙ පස් හරි දිය කරලා බොයි.පෝස්ට් එක දැකලා එකක් ගන්න හිතුනා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    උඹ ඒකෙ සේල්ස් ඇන්ඩ් මාකටින් ටීම් එකේද? මත් වෙනවා කියල කියනව නම් අපේ උන් පොලොවෙ පස් හරි දිය කරලා බොයි.පෝස්ට් එක දැකලා එකක් ගන්න හිතුනා

    රස නෑ බන්, ෆොටෝ එක ඉතින් ලස්සනට තියෙනව.
    එයාලගෙ බිස්නස් වැඩි උනාට මට ප්‍රශ්නයක් නෑ, ඒත් අඩන්ගු ද්රව්‍ය සහ ලන්කාවෙ නීතියට අනුව වැඩ කෙරෙනව නම් එච්චරයි. රජයට එන්න ඕනෙ ටැක්ස් එකත් අනිවා ගෙවන්නෙ නැතුව ඇති, මේ වගේ ලේබල් වල අමුද්රව්‍ය වත් ගහන්නෙ නෑ කියන්නෙ.

    පොඩියට බිස්නස් කරන එක අව්ලක් නෑ, ඒත් කරන වැඩේ මිනිස්සුන්ට අනතුරුදායක නොවන විදිහට කෙරෙන්න ඕනෙ.
     
    • Dislike
    Reactions: Sanundil

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ඉතින් ඕව ප්‍රමෝට් කරන්නේ නැතුව හිටපකෝ.ඉවරයි නේ.

    පාරිබෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්..
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    රස නෑ බන්, ෆොටෝ එක ඉතින් ලස්සනට තියෙනව.
    එයාලගෙ බිස්නස් වැඩි උනාට මට ප්‍රශ්නයක් නෑ, ඒත් අඩන්ගු ද්රව්‍ය සහ ලන්කාවෙ නීතියට අනුව වැඩ කෙරෙනව නම් එච්චරයි. රජයට එන්න ඕනෙ ටැක්ස් එකත් අනිවා ගෙවන්නෙ නැතුව ඇති, මේ වගේ ලේබල් වල අමුද්රව්‍ය වත් ගහන්නෙ නෑ කියන්නෙ.

    පොඩියට බිස්නස් කරන එක අව්ලක් නෑ, ඒත් කරන වැඩේ මිනිස්සුන්ට අනතුරුදායක නොවන විදිහට කෙරෙන්න ඕනෙ.
    ඇත්ත කියපං, එක්කො උඹ අඳුනන කෙනෙක් නැත්තම් ගෙවල් ලඟ එකෙක්ට අරින්ඩ නේද යන්නෙ?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    ඉතින් ඕව ප්‍රමෝට් කරන්නේ නැතුව හිටපකෝ.ඉවරයි නේ.

    පාරිබෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්..

    ඉතින් හොදයි නෙ යකෝ උන්ට බිස්නස් වැඩි වෙන එක, උන්ගෙ ලොකුම අවුල තියෙන්නෙ ලේබලේ මොනාද තියෙන්නෙ කියල ගහල නෑ. ඒක නීති විරෝදී.
     
    • Dislike
    Reactions: Sanundil

    lilman

    Well-known member
  • May 10, 2009
    41,038
    54,677
    113
    Colombo
    ඉතින් හොදයි නෙ යකෝ උන්ට බිස්නස් වැඩි වෙන එක, උන්ගෙ ලොකුම අවුල තියෙන්නෙ ලේබලේ මොනාද තියෙන්නෙ කියල ගහල නෑ. ඒක නීති විරෝදී.
    පාරිබෝගික අධිකාරියට කම්ප්ලේන් කරපන්..
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,350
    3,008
    113
    මං බොන්නේ හරිස්චන්ද්‍ර පස්න තියන්වද පශ්න
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    යකෝ instant coffee (නෙස්කෑෆෙ or any shit like that ) තේ හැන්දක ප්‍රමානේට උණු වතුර බින්දු දෙක තුනක් දාල ෆ්රෝතර් එකකින් බිට් කරපන් එතකොට ඔය පේස්ට් එකේ එනවා එකට කිරි දාල කැපචිනෝ එකක් හද ගන්න පුලුහන් අහා තොපිලට කොහෙද ෆ්රෝතර් ඒ හින්ද හැන්දකින් වේගයෙන් බිට් කරපල්ලා ..
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,137
    27,808
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ instant coffee (නෙස්කෑෆෙ or any shit like that ) තේ හැන්දක ප්‍රමානේට උණු වතුර බින්දු දෙක තුනක් දාල ෆ්රෝතර් එකකින් බිට් කරපන් එතකොට ඔය පේස්ට් එකේ එනවා එකට කිරි දාල කැපචිනෝ එකක් හද ගන්න පුලුහන් අහා තොපිලට කොහෙද ෆ්රෝතර් ඒ හින්ද හැන්දකින් වේගයෙන් බිට් කරපල්ලා ..
    ai hutto daraz eke thiyenne prothar
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    Codeine දාන ප්‍රඩක්ට්ස් නං තියෙනවා ඕනෙ තරං මෙතැන කියන්න බැහැ. ඕකට පොහොර කලවන් කරනවා ඇති සමහර විට. ඕවා පිටිපස්සෙ ඉන්න මිනිස්සු එක්ක හැප්පිලා ටින්කිරි ගාගන්නේ නැතුව ඉදහන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,748
    5,983
    113
    නෑ ඒක හරියනවා 🤣

    ආ, සමහරුන්ට එහෙම වෙනව. කෝපි කුඩු ටිකත් එක්ක බොනවද උබ? එහෙම බිව්වාම වැඩී.
    කොෆී කියන්නෙ පට්ට බීමක් ඕයි පුරුදු උනාම. 😌

    ඒත් ඔය බ්‍රෑන්ඩ් එක නම් මොනා තියෙනවද ගහල නෑ. කෝපි රසක් එන කෙමිකල් එකක් පිටකොටුවෙන් අරන් වතුර දාල ෆ්‍රොත් කරල විකුනනව වගේ පේන්නෙ නම්.
    කැන්සර් හැදෙයි ද දන්නෙත් නෑ ලන්කාවෙ එවුන්ට.
     
    • Dislike
    Reactions: Sanundil