හරිස්චන්ද්‍ර එකෙත් කල්රින් දානවා කියලා දැක්කා කොහේ හරි, ඔක්කොම එකයි දැන් බොන්නේ අඩුවෙන් ඔක්කොම ජාතිආ, සමහරුන්ට එහෙම වෙනව. කෝපි කුඩු ටිකත් එක්ක බොනවද උබ? එහෙම බිව්වාම වැඩී.
කොෆී කියන්නෙ පට්ට බීමක් ඕයි පුරුදු උනාම.
ඒත් ඔය බ්‍රෑන්ඩ් එක නම් මොනා තියෙනවද ගහල නෑ. කෝපි රසක් එන කෙමිකල් එකක් පිටකොටුවෙන් අරන් වතුර දාල ෆ්‍රොත් කරල විකුනනව වගේ පේන්නෙ නම්.
කැන්සර් හැදෙයි ද දන්නෙත් නෑ ලන්කාවෙ එවුන්ට.