මචන්ලා....... ගුඩ් මෝනින්....
මගේ මෑසිමට ගහල තියෙන්නෙ ID හාඩ් එකකුයි Sata හාඩ් එකකුයි.....
දන්නෙ නෑද්ද ඉතින් ඈගේ අමාරුවටත් ෆෝමෑට් කරන ලෙඩක් තියෙනවනෙ,..
අන්න ඒක මටත් හෑදුන
ඔය මගුල් කරල කරල දෑන් Sata හාඩ් එකට වින්ඩෝස් ගහන්න දෙන්නෙ නෑ.... 
පස්සෙ මම ID එකට Windows 7 ගෑහුව....
අවුල කියන්නෙ මගේ Sata හාඩ් එකේ එක පාටිශන් එකක් දෑන් පෙන්නනෙ නෑ...
ඒ පාටිශන් එකේ තමයි මගේ ඔක්කොම වටින කියන දේවල් දාල තිබුනෙ....
එතන 100 GB වගේ තියෙනව
දන්න එක්කෙනෙක් මට කියල දෙනවද මේක ගොඩ දාගන්න විදියක්
අනේ... ලොකු උදව්වක්.....

දන්නෙ නෑත්නම් අව්ලක් නෑ අහක නොබල බම්ප් එකක්වත් දාල යන්න හොදේ.....
මගේ මෑසිමට ගහල තියෙන්නෙ ID හාඩ් එකකුයි Sata හාඩ් එකකුයි.....

දන්නෙ නෑද්ද ඉතින් ඈගේ අමාරුවටත් ෆෝමෑට් කරන ලෙඩක් තියෙනවනෙ,..
අන්න ඒක මටත් හෑදුන
ඔය මගුල් කරල කරල දෑන් Sata හාඩ් එකට වින්ඩෝස් ගහන්න දෙන්නෙ නෑ.... 
පස්සෙ මම ID එකට Windows 7 ගෑහුව....

අවුල කියන්නෙ මගේ Sata හාඩ් එකේ එක පාටිශන් එකක් දෑන් පෙන්නනෙ නෑ...
ඒ පාටිශන් එකේ තමයි මගේ ඔක්කොම වටින කියන දේවල් දාල තිබුනෙ....
එතන 100 GB වගේ තියෙනව දන්න එක්කෙනෙක් මට කියල දෙනවද මේක ගොඩ දාගන්න විදියක්