උමාරියාට_ලිංගික_අතවරයක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    උමාරියාට_ලිංගික_අතවරයක්

    182366_476006182451470_1979981446_n.jpg

    ජනප්‍රිය තරුණ ගායිකා උමාරියා සිංහවංසට ලිංගික අතවරයක් සිදුකල බව කියන සැකකරුවෙකුට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කෙරිණ.

    සන් එෆ් එම් සේවයේ සේවකයෙකු බව පැවසෙන රම්සිජෙයහුර් නැමැති සැකකරුවෙකුට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබීය.
    :shocked::shocked::shocked::shocked:

    ආනන්ද වීරසුරිය / Maubima Reports.
     
    Last edited:

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    සොට් වදින්නෙ නැතුව තිබ්බොත් තමා පුදුමේ බං :P
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ජනප්‍රිය ගයිකාවට අතවර සිදුකල සැකකරුවාට නොතීසි

    ආනන්ද වීරසුරිය

    ජනප්‍රිය තරුණ ගායිකා උමාරියා සිංහවංසට ලිංගික අතවරයක් සිදුකල බව කියන සැකකරුවෙකුට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කෙරිණ.

    රම්සිජෙයහුර් නැමැති සැකකරුවෙකුට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබීය.

    atta tamay mawbima dala
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    දඩබ්බරයා;13988229 said:
    182366_476006182451470_1979981446_n.jpg

    ජනප්‍රිය තරුණ ගායිකා උමාරියා සිංහවංසට ලිංගික අතවරයක් සිදුකල බව කියන සැකකරුවෙකුට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කෙරිණ.

    සන් එෆ් එම් සේවයේ සේවකයෙකු බව පැවසෙන රම්සිජෙයහුර් නැමැති සැකකරුවෙකුට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබීය.
    :shocked::shocked::shocked::shocked:

    ආනන්ද වීරසුරිය / Maubima Reports.

    "සන් එෆ් එම් සේවයේ සේවකයෙකු බව පැවසෙන රම්සිජෙයහුර් නැමැති සැකකරුවෙකුට මෙසේ නොතීසි නිකුත් කරනු ලැබීය."

    එහෙනම් මහ එකාගෙ මෝල Sun FM එකේ වැඩ කරන උන්ටත් ගහල ඇති...