ඔන්න මචන්ලා පොඩි change එකටත් එක්ක එළකිරි එකේ ත්‍රෙඩ් එකක් petty cash කරන්න හිතුනා .

කොයි කිසිම idea එකක් ඔලුවට lose වෙන්නේ නැහැ නේ
. අව්ලක් නැහැ double එකේ මොනාහරි ලියන්නම්කො .
මචන්ලා ද තනියෙන් ඉන්න මිනිහට අපි කියන්නේ single කියලනේ
ඒවගේම එකා කිසි කිසි ගලා කෙල්ලෙක් බැන්දාම double කියලා කියනවා.
එතකොට ඔය පවුලටම නැන්දම්මත් එකතුවුනාම කියන නමක් කවුරුත් දුස්රා කරලා නැහැ තාම .
ඒත් කාලයක් අකණ්ඩව කරන ලද සමීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස මම වචනයක් හොයාගත්තා
"කචල් "
අයියෝ සැලරි !

උසේන් බෝල්ටුත් රනවුට් වුන එකේ හිනා ගියේ නැත්තම් කුචි කවාගෙන හරි හිනා වෙයල්ලා
හැබැයි මගේ රෙප් නම් කපන්න එපා

වචන සෙට් එක ගත්තේ කොහෙන්ද කියල කට්ටිය දන්නවනේ
ඔව් ඔව් සුජාත දියණිය එකෙන් නෙමයි

Go for a there !
එහෙනම් අපි ගියා