ඇම්ඩා සහ German Vodka

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දවසක් ඇම්ඩ යනවලු කෝච්චියෙ ගමනක්. ඔහොම යනකොට මිනිහ දැක්කලු ලඟ ඉන්න සුද්දෙක් ජර්මන් වොඩ්කා බෝතලයක් කටේ තියාගෙන ටික ටික බොනව. ඇම්ඩටත් ඕනෙ වුනාලු වොඩ්කා බොන්න. ඒත් ඉල්ලන්නත් මොකක්ද වගේලු. කොහොම හරි ටික දුරක් යනකොට කෝච්චිය ස්ටේශන් එකක නතර කරපු වෙලාවක සුද්ද බෝතලේ බිමින් තියල කෝච්චියෙන් බැහැල ගියාලු වතුර බොන්න. ඇම්ඩටත් ඉතින් හොඳ චාන්ස් එක.

    හොරෙන්ම අර බෝතලේ අරගෙන බීගෙන බීගෙන ගියාලු. බෝතලෙන් බාගයක් වගේ පිරිලලු තිබ්බෙ, කොහොම හරි ඇම්ඩ බෝතලෙත් ටිකක් ඉතුරු කරල ශේප් එකේ හිටපු තැනටම ගියාලු. වොඩ්ක බිව්වට මොකද ඇම්ඩට කිසිම ගතියක් නෑලු. සාමාන්‍යයෙන් ඇල්කොහොල් බිව්වම වෙරි වෙන්න ඕනෙනෙ. ඒත් ඇම්ඩට වෙරි නෑලු. ඇම්ඩ බැලුවලු යකෝ ජර්මන් කාරයො කිසි වැඩක් නැති බීමනෙ බොන්නෙ කියල.

    කොහොම හරි කෝච්චිය ආයිත් යන්න ගත්තලු. සුද්දත් හිටපු තැනටම ආවලු. ඇම්ඩ සුද්ද ලඟට ගිහින් පොඩි ඇඩ් පාරකුත් දාල බෝතලේට ඇඟිල්ල දික් කරල කඩ්ඩෙන්ම ඇහුවලු සුද්දො උඹ වොඩ්ක නේද බොන්නෙ කියල. එතකොට සුද්ද කිව්වලු, මේ වොඩ්ක නෙවෙයි, මට ක්ශය රෝගෙ තියනව, ඒක නිසා හැමතැනම කෙල ගහන්න හොඳ නැති නිසා මේ බෝතලයක් තියාගෙන කෙල ගහනව කියල.

    හිනා ගියෙ නැත්තම් කුචි කවාගෙන හරි හිනා වෙන්න. :rofl:
    රීපෝස්ට් නම් සොරි.
    හොඳ නම් රෙප්+ දෙන්න. :P
     
    • Like
    Reactions: chuky and ruwanjrc

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    367223177_c2e8fe823e_z.jpg