2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    උබත් සංවිදායක මඩුල්ලේ නේද ?:frown::frown:

    elawala ekawa......................:lol::lol::lol:
    0022.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ හැම මිතුරන් පෙම් වතියන් හා එක් වීලා
    කම් නෑ කියන්න ඔබ අකමැති නං බොලද නිසා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹ මට කන්න බොන්න දෙනවා නම් එන්නම්.... ඔහෙට එන්න වීසා ඕනෙත් නෑ නේද......:lol::lol::lol::lol:
    එපා යකෝ...ඕකා ගල් කාරයා...දැන් ටිකකට කලිනුත් ගල් කපන කතාවක් කිව්වා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් ඉවසීමේ සීමාව පනින්න‍යි හදන්නේ.... කෝ ‍යකෝ මේ රේඩි‍යෝවේ එවුන් ටික......:growl::growl::growl::growl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    GT සම්මාන ටිකත් උස්සගෙන රට පැනලා
    අනිත් උන් දැන් පිටකොටුවේ පේමන්ට් ‍එකට ගියාලු සම්මාන ගන්න
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උඹ මට කන්න බොන්න දෙනවා නම් එන්නම්.... ඔහෙට එන්න වීසා ඕනෙත් නෑ නේද......:lol::lol::lol::lol:


    කන්න බැ... බොන්න නන් ඔනෙත්රන් දෙන්නන්... ඕනේ නැ..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මොන හුයන්නක්ද බන් මේ...
    Angry2.gif
    පරක්කු වෙනවනම් කියපල්ලකෝ කාලා බීලා එන්න.

    උබ සංවිදායක මඩුල්ලේ නේද...?
    0040.gif

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    ඕකනෙ කියන්නෙ,,මුන්ට වෙලාවට වැඩක් පටන් ගන්න බෑනෙ.නාලාමයි පටන් ගන්නෙ.
    Crying04.gif
    Crying04.gif

    දැන් නම් ඉතින් සුට්ට සුට්ට මල පනිනවා...
    Angry1.gif
    :eek::eek::eek::eek:

    :lol::lol::lol: aayeth ahala

    එකලස් වෙච්ච එකෙක් කියන කතාවද මෙව්වා??
    ඊට වඩා පොඩි එකෙක් ඉන්න තාත්තා කෙනෙක්

    :baffled::baffled::baffled::baffled:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ මගුල වීකෙන්ඩ් එකේ දාගත්තනම් හරි බන්
     
    Status
    Not open for further replies.