මගේ කලින් තිබ්බ නුල දෙකක නන එහෙම කියන්නේ නැ... එක දැන් මන් කරන්නේ නැ... බාදක ගොඩක් අවා...
.. මූ නාකී කියල පෙන්ෂන් එකයි මාස දෙකක පඩි දීලා එලවලා.. 8 විතර පටන් ගන්නව කියන්නේ
අප්පටසිරි...එහෙමද...මමත් බෝතලේකට වතුර පුරවං බිබී ඉන්නේපිස්සුද බන්
මං මේ පරණ බියර් බෝතලේකට වතුර ටිකක් පුරවගෙන බිස්කට් කකා වතුර බොනවා
ඌ ඔය කියන තරම් ඩයල් එකක් නෙවෙයි බන්.... අතේ වියදම හොයාගෙන පාඩුවේ ඉන්න එකෙක්.....![]()

තව ටික වෙලාවයි තියෙන්නෙ කියහන්කෝ