2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    හයිබ්‍රිඩ් ගල් ඉබ්බා කෝ බන්
    turtle007.gif
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සංවිධායකලා සහ රේඩියෝ ටීම් එක වෙත -- මචංලා...මේ උඹලට අනං මනං කියන්නේ බනින්නේ විහිළුවට හොදේ...බොක්කෙන්ම අගයනවා වැඩේ....මම දන්නවා බං මේ වගේ වැඩක් කරද්දි තියන අමාරුව..


    ඕක කියන්න දෙයක් නෑ බන්..උන් දන්නවා අපි ගන්නෙ ආතල් එකක් කියලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජය වේවා
    ලබන පාර එක ලෙසටම කරමු බන්
    ලංකාවේ අංක එක
    ලංකාවේ පලවෙනි පාර
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    යකෝ එක ත්‍රෙඩ් එකක් වහලා. මම හිර වෙලා හිටියේ පෝස්ට් දාන්න බැරි වෙලා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සංවිධායකලා සහ රේඩියෝ ටීම් එක වෙත -- මචංලා...මේ උඹලට අනං මනං කියන්නේ බනින්නේ විහිළුවට හොදේ...බොක්කෙන්ම අගයනවා වැඩේ....මම දන්නවා බං මේ වගේ වැඩක් කරද්දි තියන අමාරුව..
    11.gif
    :yes::yes::yes:
    11.gif
     
    Status
    Not open for further replies.