2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අයියෝ..ඔය ලිඳ මදි යකෝ මුන් දාන්න...ඉක්මනට තව එකක් හාරපල්ලා...මටම ලැජ්ජ හිතුනා ඕයි අරුන් දෙන්නා කවි කියපු විදිහට
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපේ සොහොයුරී
    ඩොලි අක්කා මතක ඇති
    සුවද මලක් පරවුනි
    නිවන් සුව පතන්නෙමි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Scan පරීක්‍ෂණයෙන් කිසිදු ලෙඩක් නොමැති බව ඔප්පු වේවා
    ඉක්මන් සුව පතපතනවා :)
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    අරා ආවා කියහන්කෝ.


    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අයියෝ ඩොලීව මතක් කලා...
    ඉන්නබැරියෝ මට ඇඩෙනෝ..

    :(:(:(:(:(

    ඩොලී නැවතත් අප අතරම ඉපදේවා...
    :(:(:(:(:)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මොකක්ද සීන් එක
    මං දන්නේ නෑ
    පොඩ්ඩක් කියන්න පුලුවන්ද
    මේකේ ඉස්සර හිටපු හොදම කවිකාරිය.... :(:(
    නැති වුණා බං පිළිකාවක් නිසා :(:(:(
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :yes: Scan පරීක්‍ෂණයෙන් කිසිදු ලෙඩක් නොමැති බව ඔප්පු වේවා
    ඉක්මන් සුව පතපතනවා :)
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    දැන් ඇත්තට අපි අතර නැතත් කොහේ හෝ ලෝකෙක ඉදන් අපේ හදවත් තුළ සදා වැඡපබන ඩොලී සහෝදරියවත් මේ වෙලාවේ මතක් කරනවා...
    නැවතත් අපේම සහෝදරියක් වී අප අතරේම ඉපදේවා....

    :(:(:(:(:(

    මටත් මතකයි එහෙම කෙනෙක් ගැන ඒ මන් එලකිරි ආව මුල් කාලේ ආවේ නම් සිංදු බාගන්න ඒ කාලේ කොහොම උනත් ඒ වගේ කෙනෙක් මේ වෙලාවේ මතක් කලාට කිබුලා අයියට ඩෙල්මා අයියට හැමෝටම ස්තූතියි



    සහෝදරී නුබට නිවන් සුව !!!!!!
     
    Status
    Not open for further replies.