Dolly is no more කියලා ත්රෙඩ් එකක් තියනවා...
ඒක කියවද්දි දැනුන දුක තරම් වෙන දුකක් මට දැනිලා නැතුව ඇති බං මට...
උඹ ඒක කියවපං..ප්ලීස්..බමප් කරන්න එපා

ow mallzz math eda me thrd eka dekala godak duk wunaDoly hitapu mul kale mama EK nohitiya wunath
eyage nirmana hema ekakma ape hadawathata katha karapu ewa

mata poem star kiyaddi mulinma ekai eyawa mathak wune
ekai mulinma dolywa yojana kale...
eya api athara nethi wunath...
me dewal eyata upahaarayak wewii.....






