2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no: ewa rahaslu ban....

    slapping.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :shocked::shocked::shocked::shocked:kawuda deyiyane mekata mage nama damme? monawa unath matath vote 3k deepu ayata budu thanks kiyanawa
    මගෙ නමත් දාලා බන්.....මට ඔ‍ය ත්‍රෙඩ් එක දැක්කම හික් ගෑවුනා.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13999425 said:
    ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්

    congrats_4.gif

    මගේ උණුසුම් සුභපැතුම් අපේ සහෝදරවරුන් සියලුම දෙනාට. ජයග්‍රහණය කරපු සහෝදරවරු දෙදෙනාටත් ‍සුභැපැතුම් එක්කරනව. එළකිරි ‍වෙබ් අඩවියේ ජීවය තියෙන්නෙ ඔයාකියන එකමුතුබව, යහලුකම මතයි. ඒක නිසා ඉදිරියටත් හැමෝම එක්ක හොඳින් සමගියෙන් හා සහයෝගෙන් ලෙන්ගතුව ඉන්න සියලුම දෙනාට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හොද පුතා;13999468 said:
    රජ FM එකට උන වැඩේ මේකටත් වෙයි අනිවා :eek::eek::eek::eek:

    ඒවුනාට අසන්නන් ගණන ඉහල යනවා සැහෙන්න එදාට.

    :lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මට දැන් යන්න වෙනවා
    radio Team eke කට්ටිය ලස්සනට අද show eka කරනව
    thread එකේ සෙට් එකත් maxxa ම තමා
    GN all :)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia


    අවන්කවම කියනවා නම් මේකේ මම ඉන්නවා කියල දැක්කේ දැන් බන්....කව්ද බන් මාව දැම්මේ...:lol::lol::lol:
    මම උඹේ නම nominate කලා බන්..... මොකෙක් හරි මගේ නමත් කි‍යලා....
     
    Status
    Not open for further replies.