2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    හොද පුතා;13999468 said:
    රජ FM එකට උන වැඩේ මේකටත් වෙයි අනිවා :eek::eek::eek::eek:

    අනිවා...ත්රෙඩ් එකේ අපි දාන ඒවට මූ රේඩියෝ එකෙන් කුණුහරපෙන් බනියි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට දැන් යන්න වෙනවා
    radio Team eke කට්ටිය ලස්සනට අද show eka කරනව
    thread එකේ සෙට් එකත් maxxa ම තමා
    GN all :)

    00020404.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    එළකිරි රේඩියෝ​


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක් නෙමේ anju.rගේ. ඕනෙ එකෙක් කොපි කරපියව්​
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ එළකිරි රේඩියො සෙට් එකටම ජයවේවා.... අපි හැමෝම එකම ටීම් එකක්... අපි සෙට් එකටම ජය වේවා...
     
    Status
    Not open for further replies.