2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොද පුතා;13999468 said:
    රජ FM එකට උන වැඩේ මේකටත් වෙයි අනිවා :eek::eek::eek::eek:

    අනිවා...ත්රෙඩ් එකේ අපි දාන ඒවට මූ රේඩියෝ එකෙන් කුණුහරපෙන් බනියි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට දැන් යන්න වෙනවා
    radio Team eke කට්ටිය ලස්සනට අද show eka කරනව
    thread එකේ සෙට් එකත් maxxa ම තමා
    GN all :)

    00020404.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    හල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක් නෙමේ anju.r. නෙ එකෙක් කොපි කරපියව්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපේ එළකිරි රේඩියො සෙට් එකටම ජයවේවා.... අපි හැමෝම එකම ටීම් එකක්... අපි සෙට් එකටම ජය වේවා...
     
    Status
    Not open for further replies.