ME RATA ATHTHATAMA AYTHI KATADHA?

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
අවුරුදු 2500 ට වැඩි ඉතිහාසයක් තියෙන්න ඇති. මම කතාකලේ අපි කවුරුත් දන්න, අපිට පුරාවිද්‍යා සාක්ෂි ඇතුව ඔප්පුකරල පෙන්නන්න පුළුවන් ඉතිහාසේ ගැන.
කාටද යුදිදයක් අවශ්‍ය කියල පැහැදිලිය් මේදවස්වල රටේ සිද්දවෙන දේවල් බැලුවම. මේ ත්රෙඅඩ් එක දාපුඑකාගේ අරමුණත් එකමනේ.
මම කිවුවේ මෙරටේ අනෙත් ජාතින් ඉන්න එපා කියන එක නෙමෙයි. මේක සිංහල බෞද්ද රට කියන එක. අනිත් ජාතීන්ට තමන්ගේ පාඩුවේ තමන් කැමති ආගමක් අදහගෙන ඉන්න මේ රටේ නිදහස තියනවා. සිංහලය මේ රටේ අය්තිකාරය වගේ ඉන්නේ නැතුව බෝඩින් කාරය වගේ ඉන්නද?
මේ ලෝකේ ඕනතරම් මුස්ලිම් රටවල් තියනව. දෙමළ මිනිස්සුන්ටත් ලංකාව ඇරුනම තමන්ගේ භාෂාව භාවිත වන රටවල් තියනවා. ක්‍රිස්තියානි රටවල් ඕනතරම් තියනවා. සිංහල අපිට තියෙන්නේ ලංකාව විතරයි.:growl:

ඔයා සිංහල කියල හිතා ගෙන ඉන්නෙ බෞද්ධ විතරද? අපි කතෝලික අපිත් සිංහල තමයි.:nerd::)
එහෙම නං ඉන්දියාව කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ උපන් රට. මුළු ඉන්දියාවම බෞද්ධයන්ගේනේ එහෙම නං.

පූස්;13998717 said:
ශ්‍රී ලංකාවේ ඉපදුන, හැදුන වැඩුන, රටට වැඩක් කරන, රට බෙදාගන්න උත්සහ නොකරන, රට තම ජාතියට අයිති කරගන්න නොහදන, තම රට ලෝකෙ උතුම්ම රට බවට පත් කරන්න හදන කෙනාට තමයි නියම සිංහලයා කියන්නෙ.
මේ රට අයිති මම ඔන්න ඔය කියපු අයට.
ඒකට ආගමක් කියල වෙනම එකක් නෑ. :)
මම කතෝලිකයෙක්.
මේව අවුරුද්දකට විතර පස්සෙ ඇවිල්ල දැක්කම දුක හිතෙනවා.​

මම මීට එහා මේ ගැන කතා කරන්නෙ නෑ. කතා කරන එකේ අවසානයක් නැති වෙයි.:no:
 
Last edited:
Nov 30, 2012
33
7
0
අවුරුදු 2500 ට වැඩි ඉතිහාසයක් තියෙන්න ඇති. මම කතාකලේ අපි කවුරුත් දන්න, අපිට පුරාවිද්‍යා සාක්ෂි ඇතුව ඔප්පුකරල පෙන්නන්න පුළුවන් ඉතිහාසේ ගැන.
කාටද යුදිදයක් අවශ්‍ය කියල පැහැදිලිය් මේදවස්වල රටේ සිද්දවෙන දේවල් බැලුවම. මේ ත්රෙඅඩ් එක දාපුඑකාගේ අරමුණත් එකමනේ.
මම කිවුවේ මෙරටේ අනෙත් ජාතින් ඉන්න එපා කියන එක නෙමෙයි. මේක සිංහල බෞද්ද රට කියන එක. අනිත් ජාතීන්ට තමන්ගේ පාඩුවේ තමන් කැමති ආගමක් අදහගෙන ඉන්න මේ රටේ නිදහස තියනවා. සිංහලය මේ රටේ අය්තිකාරය වගේ ඉන්නේ නැතුව බෝඩින් කාරය වගේ ඉන්නද?
මේ ලෝකේ ඕනතරම් මුස්ලිම් රටවල් තියනව. දෙමළ මිනිස්සුන්ටත් ලංකාව ඇරුනම තමන්ගේ භාෂාව භාවිත වන රටවල් තියනවා. ක්‍රිස්තියානි රටවල් ඕනතරම් තියනවා. සිංහල අපිට තියෙන්නේ ලංකාව විතරයි.:growl:

මිනිසා වානරයගෙන් මානවයාට මීට අවුරුදු 2000 කට කලින් පරිවර්තනය වෙන්න පටන් ගෙන තියෙනවා. පුරා විද්‍යා සාක්ශිත් තියෙනවා. එහෙනම් බුදු හාමුදුරුවො මානවයෙක්ද වානරයෙක්ද? මට නම් දැන් මේක හිතලම ඔලුවත් අවුල් වෙලා. :confused::confused::confused::confused:
 
DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පූස්;13999110 said:
    හේතුව?
    ඔය කියපු දේවල් වලට පටහැනි උනා නං සිංහලයෙක් නෙමේ.රට අල්ල ගන්න එන අය වලක්වන එක වෙනම කතාවක්.පටල ගන්න එපා.
    ඔන්න නියම තැනට ආව. රට අල්ලගන්න එන එවුන්ට විරුද්දව තමයි අපි කතා කලේ. රටේ වර්තමාන තත්වය ගැන දන්නේ නැ වගේ. නිකන් හිතල බලන්න මේ ත්‍රෙඩ් අක දාපු එකා මොකටද මේ රටේ අයිතිකාරයෝ හොයන්නේ. අනිවාර්යෙන් මේක දාපු එකා රට අල්ලගන්න දගලන වෙනත් ජාතිකයෙක්.
     
    thanujaka

    Well-known member
  • මොන මෝඩ කතාවක්ද බං ඒක.....
    යක්ශ ගෝත්‍රිකයො කියන්නෙ යක්කු නෙමෙයි බං....ඒත් මිනිස්සු....
    උඹ හිතුවෙ යක්ශ ගෝතිකයො කියන්නෙ යක්කුන්ට..නාග ගෝතිකයො කියන්නෙ නාගයින්ට කියලද.....හා හා හා....ඒකෙන්ම පේනව උබේ ඉතිහාස දැනුම....යකෝ.....අනුගමනය කරන එක එක ජීවන චාරිත්‍ර විදි වලට අනුවයි උන්ගෙ ගෝත්‍ර බෙදුනෙ.....නැතුව උං යක්කු නෙමෙයි....එත් මිනිස්සු.....සිංහල මිනිස්සු....රටේ අයිතිය හොයන්න කලින් ගිහිං ඉතිහාසය ඉගෙන ගෙන වරෙන්..................!!!!
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    රට පණුවා;13999412 said:
    මිනිසා වානරයගෙන් මානවයාට මීට අවුරුදු 2000 කට කලින් පරිවර්තනය වෙන්න පටන් ගෙන තියෙනවා. පුරා විද්‍යා සාක්ශිත් තියෙනවා. එහෙනම් බුදු හාමුදුරුවො මානවයෙක්ද වානරයෙක්ද? මට නම් දැන් මේක හිතලම ඔලුවත් අවුල් වෙලා. :confused::confused::confused::confused:
    පරිණාම වාදය ගැන තාමත් මතබේද තියනව්. පරිණාමවාදය ගැන තාම හරි නිගමනයකට එන්න බෑ. ඉතින් තව මොන සාක්ෂිද??? තියනවා කියන සාක්ෂි කියන්නකෝ බලන්න.
    ලංකාවේ විතරක් නෙමෙයි අවුරුදු 2000ට වැඩි ඉතිහාසයක් තියෙන්නේ. ඉන්දියා, නයිල් නිම්න ශිෂ්ටාචාරය, මිසරය මේවටත් තියනව. මේ හැම රටකම සාක්ෂි තියනව ඒ කලේ හිටියේ මානවයෝ කියල කියන්න.
    :sorry: ආ තව එකක්, අර ලෝකේ හැමදේම දන්නව කියල හිතාගෙන ඉන්න එක්තරා මුස්ලිම් පණ්ඩිතයෙක් ඉන්නේ නයික් ද කවුද එකෙක්. මිනිහත් කියන්නේ පරිණාමවාදය බොරු කියල
    :lol:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol:
    374418_3891921746980_1419244169_n.jpg

    යක්ෂයෝ, වැද්දෝ, හින්දු භක්තිකයන්ට කලින් හිටියේ වඳුරෝ. මේ ලෝකෙම අයිති වඳුරන්ට, චිපන්සියන්ට, ගොරිල්ලන්ට, බෑබුන්ලාට, රිලවුන්ට. මිනිස්සු එලවමු වදුරන් සුරකිමු..:lol::lol::lol::lol:
     
    Nov 30, 2012
    33
    7
    0
    මොනවා කාලද බන් මේක දැම්මේ. කොමඩ් එකෙන් එකයි බෙට්ට:confused:
    ඔක දවස් 4 5 කට ඉස්සර කාපුව මචන්. කාල තිබ්බෙ නම් උම්බලකඩ සම්බොලයි බතුයි ගොටුකොලයි. . එලකිරි.කොම් යාලුවෙක්ට දෙන්න හිර කරන් හිටියෙ. ඌ එපා කිව්ව ඒකයි මේ උම්බල කට හරි දුන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රට පණුවා;14000026 said:
    ඔක දවස් 4 5 කට ඉස්සර කාපුව මචන්. කාල තිබ්බෙ නම් උම්බලකඩ සම්බොලයි බතුයි ගොටුකොලයි. . එලකිරි.කොම් යාලුවෙක්ට දෙන්න හිර කරන් හිටියෙ. ඌ එපා කිව්ව ඒකයි මේ උම්බල කට හරි දුන්නෙ.

    මෙන්න kazzen ඇවිල්ල බෙට්ටේ අයිතිය මුස්ලිම් අයට ඉල්ලන්න:lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔන්න නියම තැනට ආව. රට අල්ලගන්න එන එවුන්ට විරුද්දව තමයි අපි කතා කලේ. රටේ වර්තමාන තත්වය ගැන දන්නේ නැ වගේ. නිකන් හිතල බලන්න මේ ත්‍රෙඩ් අක දාපු එකා මොකටද මේ රටේ අයිතිකාරයෝ හොයන්නේ. අනිවාර්යෙන් මේක දාපු එකා රට අල්ලගන්න දගලන වෙනත් ජාතිකයෙක්.

    හරි නියම තැන කොතනද, එහෙම කියල දැන් මේ වර්තමානේ කරනවා වගේ අහිංසක මිනිහව පවා මරල දාන එලවල දාන එකද හරි.
    මේ යට ඉන්න වගේ අය වගේ නෙමේ හැම කෙනාම. මෙයා වගේ අයව තමයි නවත්තන්න ඕනෙ. අනිත් අයව නෙමේ. මෙයා මොන ජාතියක උනත් මෙයා හදන්නෙ බෙදන්න.:eek:

    Me Rate aithiya muslim sahodaravaruntai

    නීති සම්පාදනය වෙන්න ඕන මේ රටේ එහෙම නැතුව මරාගන්න එක නෙමේ විසඳුම.:nerd::nerd:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    හම්බයෝ ඇරෙන්න හැමෝටම මේ රට අයිති
    හම්බයෝ හදන්නෙ බලෙන් අල්ලන්න
    වල හැත්ත