2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    හොද පුතා;13999611 said:
    !!!!!!මොඩලා උබ බීලද බන් නැත්නම් අඬලද !!!!!

    satuta wadi kamata bilaa,dan andanawalu.............:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා....Model සමහර දවස්වල හෙන කට්ටක් කාගෙන පෝස්ට් දානවා තම‍යි.....
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    congratz model
    m1236.gif
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඇත්තටම රේඩියෝ ස්ටාර් එකට තේරුන සාමාජිකයන් 10 දෙනාටම
    මගේ හද පිරි ස්තූතිය මම පුද කරනවා...
    ඒවගේම mජයනාතවත්
    ඒ අවස්ථාවෙදී මතක් කරනවා.....
    ත්‍රෙඩ් වලට එකතු වෙලා රේඩියෝ
    ෂෝ එකක් රන් වෙන්න දෙන සප් එකට හැමෝටම බොහොම ස්තූතියි...
    :yes::yes::yes::yes::yes::yes::yes:


    :yes::yes::yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;13999578 said:
    එසේ නම් මෙසේ සටහන් වන්නේ එලකිරි star තරගාවලියේ අවසානයයි...
    මේ දක්වා පුරා දින 15කට වැඩි කාලයක් අපත් සමග එකතු උනු ඔබට බොහෝම ස්තුති...
    මෙහිදී තරග නීති වලට යටත්ව දෙදෙනෙකු පමනක් ජයග්‍රාහකයින් ලෙස ‍තෝරා පත් කර ගැනීමට සිදු වුවාත්, එය දෙදෙනෙකුට පමනක් සීමා නොවුනු එකක් බව අප සියලුදෙනා දන්නවා...
    එසේනම් අද දවසේ අප සියලු දෙනාම ජයග්‍රාහකයින්....


    ehjgpy.gif



    අද අපි මේ සමරන ජයග්‍රහනය පි‍ටුපස බෝහෝ පිරිසක් නිහඩ සේවයක් කල බව ඔබ කාටත් නොරහසක්....

    පලමුඅ අපේ ලොකුම අයියා GTRZ අයියාට මගේ හද පිරි ස්තුතිය පිරි නමනවා....
    තවද tintin123, spamcheck යන සොයුරන් දුන් සහයගය උපරිමයි....
    එසේම මෙහි අදහස මට දුන් gayankuwait අයියාටත් මගේ තුති පිරිනමනවා....


    මේ අදහස මා කී මොහොතේ පටන් මේ දක්වා මා පසුපස සිටි rcccc සොයුරනි,
    ඔබටයි මේ ස්තුතිය...


    මාගේ එක pm එකකින්ම මට උදවු කිරීමට කැමතිවූ,
    එම කැමැත්ත නිසාම නිදි මරාගෙන,
    වැඩ පාඩු කරගෙන,
    රෙප් කපාගෙන,
    මට උපරිම සහයෝගයටත් වඩා සහයෝගයක් දුන්
    විනිශ්චයමන්ඩලයේ
    sasliit
    dathkimbula
    0716aravinda
    mjayanatha
    nuwan buwaa
    dj ice cold
    awrora
    සොයුරනි , ඔබට මගේ හිස නමා ආචාරය.....


    මම එරුනු සෑම මොහොතකම මා පි‍ටුපස පිට,
    මට සහයෝගය දුන්
    malinga
    dilrasan
    kandyan
    rcccc
    සොයුරනි, ඔබලා නොමැතිනම් මෙය මෙතරම් සාර්තක වන්නට නොතිබුනි....


    ලස්සනට බැනර්ස් ටික හදලා දීපු DJnet හා
    එලමකිරි winners and runner upලාගේ ඇවටාර් සදා දුන්නු shenu සොයුරනි.
    මෙය මෙතරම් ලස්සන වූයේ ඔබ නිසා බව පවසනුයේ සතුටිනි....



    අවසාන වශයෙන් මෙය ඔබ අතරට ගෙන ඒමට මහත් සහයෝගයක් දුන්,
    එලකිරි රේඩියෝ වැඩසටහනේ නිර්මාතෘ blacka අයියා,
    වත්මන් රේඩියෝව බාරව සිටින hashan අයියා,
    අද දින ඉතාමත් අලංකාරවත් අයුරින් මෙම වැඩ සටහන මෙහෙයවූ
    kibulaa හා sasliit සොයුරන්ටත් උපරිම ස්තුතිය පුද කරමි....


    තවද විවිද අයුරින් මට සහයෝගය දුන් සියලූම දෙනාට මෙසේ ස්තූතිය පුද කර සිටිමි.....
    (සංවරව අදහස් දැක්වූ ස්කර්විටත් බොහෝම ස්තුති....)

    අඩෝ උබල සිරාවටම ලොකු වැඩක් කලා... උබ්ලට ජය වේවා... හැමදාම අපි එකටම ඉමු...


    එළකිරියට ජය වේවා...
     
    Status
    Not open for further replies.