Anura S. Liyanage Target-news
~ ඊයේ ( 05) රාත්රී වැල්ලවාය ප්රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය .....
රාත්රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්රදේශයේ සිට බුත්තල ප්රදේශයට ක්රමයෙන් පැමිණි බවයි ප්රදේශවාසීන් පැවසුවේ.
එය ඇසින් දුටුවෙකු ප්රකාශ කලේ මෙලෙසින්
"තනමල්විල පැත්තේ ඉඳන් තමයි ආවේ. රතුපාට එලියක් ආවා පීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් බස්නාහිර පැත්තට හැරිලා ගියා. තවම පේන්න තියනවා."
තවත් පුද්ගලයෙකු පැවසුවේ.
"පීරිසියක් වගේ එළියක් පාවීගන යනවා. ගිහින් දැන් නැවතිලා තියනවා අර හරියේ. ජීවිතේට අද තමයි මේ වගේ එළියක් දැක්කේ. තරුවක් කඩා වැටෙනවා වගේනම් දැකලා තියනවනේ."
2012-12-05~

මොකුත් නොවුනොත් කොහොමහරි එන සැප්තැම්බර් දිහා ලෝක ජනගහනය නොසිතූ විදියට වැඩි වෙයි. 