UFO - Thanamalvila - 05/12/12

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Anura S. Liyanage Target-news



    403003_543295145703597_1443363120_n.jpg
    ~ ඊයේ ( 05) රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය .....

    රාත්‍රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

    එය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කලේ මෙලෙසින්

    "තනමල්විල පැත්තේ ඉඳන් තමයි ආවේ. රතුපාට එලියක් ආවා පීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් බස්නාහිර පැත්තට හැරිලා ගියා. තවම පේන්න තියනවා."

    තවත් පුද්ගලයෙකු පැවසුවේ.

    "පීරිසියක් වගේ එළියක් පාවීගන යනවා. ගිහින් දැන් නැවතිලා තියනවා අර හරියේ. ජීවිතේට අද තමයි මේ වගේ එළියක් දැක්කේ. තරුවක් කඩා වැටෙනවා වගේනම් දැකලා තියනවනේ."

    2012-12-05~
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හඳුනානොගත් ආලෝකයක් හම්බන්තොට අහසේ:shocked::shocked::shocked:



     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    Visit of the Alien

    Me Dawas wala lankawata alien visit enawa wadine ban
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මොකක් හරි එකක් වෙයි වගේ ළඟදීම.:D මොකුත් නොවුනොත් කොහොමහරි එන සැප්තැම්බර් දිහා ලෝක ජනගහනය නොසිතූ විදියට වැඩි වෙයි. :lol::lol:නැත්තන් 2013 ගබ්සා වැඩි වෙයි.:eek::eek:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    pruthuviyata mokakda grahalokayaka kallak kada watenawa kiyala kathawak thiyenawane.....onna okada danne na kadawatenna thiyenne 21 wenidata:shocked::shocked::shocked: