දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    hqdefault.jpg

    නවෝදය බය වෙලාලු......:shocked::shocked::shocked:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එළකිරි_කොල්ලා;14002546 said:
    සුබ පැතුම් සහෝ...අද ඉතින් නිදා ගන්න එකක් නැහැ.;):love::love::love::lol::lol:

    රෑ party ඇති
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මෙහෙම ඇත්ත පින්තූර එළකිරි එකේ දාන එකේ අවසාන ප්‍රතිඵලේ වෙන්නෙ අර ගයාන් කුවේට්ගෙ වයිෆ්ට බබා හම්බෙන්න ඉන්නවා කිව්වාම ඒකට තිත්ත කුණුහරුප කිව්වා වගේ... පින්තූර එඩිට් කරගෙන මඩ ගහන එක. ත්‍රෙඩ් එකදාපු බුවා දෙපාරක් හිතලා බලපන්..

    සුබ පැතුම් ජෝඩුවට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නටම සුභපතනවා.. දුක් කරදර වලින් තොර සතුට පිරි සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන්න දෙදෙනාටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව.. :yes:
     
    මෙහෙම ඇත්ත පින්තූර එළකිරි එකේ දාන එකේ අවසාන ප්‍රතිඵලේ වෙන්නෙ අර ගයාන් කුවේට්ගෙ වයිෆ්ට බබා හම්බෙන්න ඉන්නවා කිව්වාම ඒකට තිත්ත කුණුහරුප කිව්වා වගේ... පින්තූර එඩිට් කරගෙන මඩ ගහන එක. ත්‍රෙඩ් එකදාපු බුවා දෙපාරක් හිතලා බලපන්..

    සුබ පැතුම් ජෝඩුවට

    මම මේව දැම්මෙ නවෝදයගෙන් අහල මචං. :yes:
    නවෝදයම තමා කිවුවෙ 4tos දාපන් කියල
    :cool:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    චිරි චිරි වැස්ස;14002760 said:
    මම මේව දැම්මෙ නවෝදයගෙන් අහල මචං. :yes:
    නවෝදයම තමා කිවුවෙ 4tos දාපන් කියල
    :cool:

    එහෙනම් අවුලක් නැහැ. හැබැයි මීට පස්සෙ ඌ කාත් එක්ක හරිවලියක් දාගත්තොත් ෆේක්වලින් ඇවිත් වයිෆ්ගෙ පින්තූර එඩිට් කරලා මඩ ගහයි. ඌ එහෙම වලි යන්නේ නැති කූල් පොරක් නම් කමක් නැහැනෙ. :) උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ?
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    එහෙනම් අවුලක් නැහැ. හැබැයි මීට පස්සෙ ඌ කාත් එක්ක හරිවලියක් දාගත්තොත් ෆේක්වලින් ඇවිත් වයිෆ්ගෙ පින්තූර එඩිට් කරලා මඩ ගහයි. ඌ එහෙම වලි යන්නේ නැති කූල් පොරක් නම් කමක් නැහැනෙ. :) උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ?
    aniwa menna meka nam wenawa :yes::yes: mageth photo eka ayn kale onna oya case eka danna nisa;)
     
    එහෙනම් අවුලක් නැහැ. හැබැයි මීට පස්සෙ ඌ කාත් එක්ක හරිවලියක් දාගත්තොත් ෆේක්වලින් ඇවිත් වයිෆ්ගෙ පින්තූර එඩිට් කරලා මඩ ගහයි. ඌ එහෙම වලි යන්නේ නැති කූල් පොරක් නම් කමක් නැහැනෙ. :) උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ?

    ඌ වලි දාගන්න එකෙක් නෙමෙ බං,:yes: ANDROID වැඩකාරයො Thread එකෙන් සෙට් උන කොල්ලෙක්:cool:

    අද සිට අතට නිවාඩු... ;)

    ඔව් බං.:yes:
    අද ඉදන් ඌට කෙල්ල එක්ක අත රිදෙනකම් phone එකෙන් txt කරන්න ඕනෙ නැහැනේ
    :lol::lol:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    :lol::lol:
    ඇත්තනේ බොල කිව්වෙ..

    11.gif

    බදින උන් සේරම අතට holiday දෙනවා කියල කියන්නෙ කොහොමද
    software engineer කෙනෙක් උනාම අතට නිවාඩු දෙන්න පුලුවන්ද
     
    Last edited: