චිරි චිරි වැස්ස;14002856 said:EK එකේ ඒ වගේ කුප්පයො ඉන්නවනම් මම 4to එක අයින් කරන්නම් මචංලා

අනික දැන් එළකිරි එයිද දන්නෙත් නෑ. පවුල් බර කරටනේ.

චිරි චිරි වැස්ස;14002840 said:ඔව් බං.
අද ඉදන් ඌට කෙල්ල එක්ක අත රිදෙනකම් phone එකෙන් txt කරන්න ඕනෙ නැහැනේ
බදින උන් සේරම අතට holiday දෙනවා කියල කියන්නෙ කොහොමද

චිරි චිරි වැස්ස;14002856 said:EK එකේ ඒ වගේ කුප්පයො ඉන්නවනම් මම 4to එක අයින් කරන්නම් මචංලා

උඹ ෆොටෝ ටික අයින් කරට පස්සේ Wedding 1 one man show වගේ..
.වෙන කරන්න දේකුත් නැහැ එක එක විදියේ අසහන කාරයොත් ඉන්න නිසා.

එළකිරි_කොල්ලා;14002970 said:උඹ ෆොටෝ ටික අයින් කරට පස්සේ Wedding 1 one man show වගේ..
.වෙන කරන්න දේකුත් නැහැ එක එක විදියේ අසහන කාරයොත් ඉන්න නිසා.
![]()

ඒත් වෙන කරන්න දෙයක් නෑ බං. 

අනිවාර්යෙන්ම මචෝ..ෆෝන් බිලත් යන්නෑනෙ..
පොරගෙ අතටයි හිතටයි මාර සැහැල්ලුවක් දැනෙයි අද ඉඳලා..
ඒකත් ඇත්ත තමා බං.. කසාඳයක් බැඳලම බලන්න ඕන..
මෙම්බර්ස්ලා මේ වෙනකොට 448,530 ක් ඉන්නවා.. ඉතිං ඔතන ඒ වගේ එවුන් නැතිවෙන්න විදියක් ඇත්තෙම නෑ මචං.. හොඳම වැඩේ පිංතූර අයින් කරල දාන එක..
සහගහන අපරාද කාරයෝ