එළකිරි_කොල්ලා;14002546 said:සුබ පැතුම් සහෝ...අද ඉතින් නිදා ගන්න එකක් නැහැ.![]()

මෙහෙම ඇත්ත පින්තූර එළකිරි එකේ දාන එකේ අවසාන ප්‍රතිඵලේ වෙන්නෙ අර ගයාන් කුවේට්ගෙ වයිෆ්ට බබා හම්බෙන්න ඉන්නවා කිව්වාම ඒකට තිත්ත කුණුහරුප කිව්වා වගේ... පින්තූර එඩිට් කරගෙන මඩ ගහන එක. ත්‍රෙඩ් එකදාපු බුවා දෙපාරක් හිතලා බලපන්..
සුබ පැතුම් ජෝඩුවට


චිරි චිරි වැස්ස;14002760 said:මම මේව දැම්මෙ නවෝදයගෙන් අහල මචං.
නවෝදයම තමා කිවුවෙ 4tos දාපන් කියල
උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ? නරක හිත උබාලගේ


එළකිරි කොල්ලෙක්;14002794 said:
aniwa menna meka nam wenawaඑහෙනම් අවුලක් නැහැ. හැබැයි මීට පස්සෙ ඌ කාත් එක්ක හරිවලියක් දාගත්තොත් ෆේක්වලින් ඇවිත් වයිෆ්ගෙ පින්තූර එඩිට් කරලා මඩ ගහයි. ඌ එහෙම වලි යන්නේ නැති කූල් පොරක් නම් කමක් නැහැනෙ.උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ?

mageth photo eka ayn kale onna oya case eka danna nisa
එහෙනම් අවුලක් නැහැ. හැබැයි මීට පස්සෙ ඌ කාත් එක්ක හරිවලියක් දාගත්තොත් ෆේක්වලින් ඇවිත් වයිෆ්ගෙ පින්තූර එඩිට් කරලා මඩ ගහයි. ඌ එහෙම වලි යන්නේ නැති කූල් පොරක් නම් කමක් නැහැනෙ.උඹ ඌව කිරියෙන්ද අඳුනගත්තෙ ?
ANDROID වැඩකාරයො Thread එකෙන් සෙට් උන කොල්ලෙක්
අද සිට අතට නිවාඩු...



ඇත්තනේ බොල කිව්වෙ..
![]()