පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
චිරි චිරි වැස්ස;14002856 said:
EK එකේ ඒ වගේ කුප්පයො ඉන්නවනම් මම 4to එක අයින් කරන්නම් මචංලා:eek:

මට පේන විදියට නං එහෙම කුප්පයෝ ඉන්නවා සෑහෙන්න. ඒත් මෙයා නං වලි ගෑවිලාවත් නෑ වගේ. Android ලෝකයක්.:yes::D අනික දැන් එළකිරි එයිද දන්නෙත් නෑ. පවුල් බර කරටනේ.:yes::D
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14002840 said:
    ඔව් බං.:yes:
    අද ඉදන් ඌට කෙල්ල එක්ක අත රිදෙනකම් phone එකෙන් txt කරන්න ඕනෙ නැහැනේ
    :lol::lol:
    අනිවාර්යෙන්ම මචෝ..ෆෝන් බිලත් යන්නෑනෙ..
    පොරගෙ අතටයි හිතටයි මාර සැහැල්ලුවක් දැනෙයි අද ඉඳලා..


    බදින උන් සේරම අතට holiday දෙනවා කියල කියන්නෙ කොහොමද
    :lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා බං.. කසාඳයක් බැඳලම බලන්න ඕන..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චිරි චිරි වැස්ස;14002856 said:
    EK එකේ ඒ වගේ කුප්පයො ඉන්නවනම් මම 4to එක අයින් කරන්නම් මචංලා:eek:
    මෙම්බර්ස්ලා මේ වෙනකොට 448,530 ක් ඉන්නවා.. ඉතිං ඔතන ඒ වගේ එවුන් නැතිවෙන්න විදියක් ඇත්තෙම නෑ මචං.. හොඳම වැඩේ පිංතූර අයින් කරල දාන එක.. :yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    wedding-orkut-scraps01.gif


    nawoda...
     
    එළකිරි_කොල්ලා;14002970 said:
    :lol::lol:උඹ ෆොටෝ ටික අයින් කරට පස්සේ Wedding 1 one man show වගේ..:lol:.වෙන කරන්න දේකුත් නැහැ එක එක විදියේ අසහන කාරයොත් ඉන්න නිසා.:lol::lol:

    ඒකනම් සිරා කතාව.:lol::lol::lol: ඒත් වෙන කරන්න දෙයක් නෑ බං. :no::no:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අනිවාර්යෙන්ම මචෝ..ෆෝන් බිලත් යන්නෑනෙ..
    පොරගෙ අතටයි හිතටයි මාර සැහැල්ලුවක් දැනෙයි අද ඉඳලා..



    :lol::lol::lol:
    ඒකත් ඇත්ත තමා බං.. කසාඳයක් බැඳලම බලන්න ඕන..

    අතට holiday දුන්නම job කරන්නේ මොකෙන්ද
    හිතල බලන්න කෝ
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මෙම්බර්ස්ලා මේ වෙනකොට 448,530 ක් ඉන්නවා.. ඉතිං ඔතන ඒ වගේ එවුන් නැතිවෙන්න විදියක් ඇත්තෙම නෑ මචං.. හොඳම වැඩේ පිංතූර අයින් කරල දාන එක.. :yes:

    :sorry: :sorry: :sorry: සහගහන අපරාද කාරයෝ
    මම දැක්ක පාරේ යන එන කෙල්ලන්ගේ images ගහල දාන එකකුත් තියෙනවා
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මාරු දැන් නිකන් එක පර්සවිය මගුල් ගෙයක් වගේ