5S උදව්වක්...

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මචන්ලා මට 5S ගැන තියෙන ටිකක් විතර දිග වීඩියෝ ටිකක් හොයලා දියන්කෝ...සිංහල හරි ඉංගිරිසි හරි කමක් නැ..ලොකු උදව්වක් බං....අනිත් උන් මේක බම්ප් කරපන් :(
     
    • Like
    Reactions: පැටියා

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Google search පාරක් දාපන් බන්.... ගොඩක් විස්තර ති‍යනවා.....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    nikan youtube gihin search karapanz list ekak ma ei
    B4SqP.gif