truth about sangeet with wayo

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ***********
    Youtube Video removed. Do not spam
    Mod

    මේ මොකද්ද මේ
    youtube එකේ videos share කරන්න බැරිද :(


    http://www.youtube.com/watch?v=bvtswsnlai4

    matath eka davasak oya warning eka aava machan. song ekak elakiri channel eken nathiva vena ekakin share kala kiyala :frown::frown:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ලංකාවෙ බෑන්ඩ් වලින් මටනන් සල්ලි දීල ගිහින් අහනවනන් ඒ මේරියන්ස්ලයි සනිධපයි විතරයි..මේරියන්ස්ල නන් අවුලක් නෑ..සනිධප නන් දැන් ගන්න දෙයක් නෑ...
    කොහොමත් සංගීත් වැඩ කාරය..වායෝ නැගල යයි...උන්ගේ අපි කවුරුද සින්දුවත් එලටම තියනව...
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    wayo live gahnwa banzz>> 21 nathtandiya damisre thiynwa outdow show ekak one ewun pm karpng wistra ewnnam ban elazz
    Ktahwa ethha mamanm polkatu flashbak,sanidapa kisi1kta asha ne my favr is nemis ,meriyans wage tikak wenas deawal karna kastiyta thma :D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවෙ හිටපු හොදම බෑන්ඩ් එකක් තමා ෆ්ලෑෂ් බෑක්... ඒත් රොෂා එක්ක වැඩ කරන්න බැරි හින්ද ගොඩක් උන් අයින් උනා... පටන් ගත්ත කාලේ ඉදන් හිටපු උන්ගෙන් ඉන්නෙ කී බෝඩ් ගහන අරුණ අයියයි කිංස්ලි අයියයි සුරනුයි විතරයි... අනිත් උන් සේරම පස්සෙ සෙට් වෙච්ච් උන්.

    සන්ගීත් ගැන කියනවන්ම් ඌත් සනිධපට කලින් වෙන එකක් ඉදල ඒක අත ඇරල දාල තමයි සනිධප හැදුවෙ. ඒකෙ ඩ්‍රම්ස් ගහන එකා පට්ට ටැලන්ටඩ්. ඌට ඕන භාණ්ඩයක් ප්ලෙ කරන්න පුලුවන්. දැන් තත්වෙ නම් කියන්ඩ දන්නේ නැහැ. වයො බෑණ්ඩ් එකෙ සින්දුවනම් පට්ට...

    මේරියන්ස් තමයි පට්ටම සංගීත කණ්ඩායම. උන්ට ඕන කට්ටියක්ට ගැලපෙන විදිහට ප්ලේ කරන්න පුලුවන්... මේරියන්ස් නලින් හින්ද තමයි ගොඩක්ම අල්ලල හිටින්නෙ. අනික ඒකෙ ඉන්න උන් පුදුම කණ්ඩායම් හැගීමකින් ඉන්නව. පැය ගාණක් බෝරින් නැතුව උන්ගෙ ෂෝ එකක් අහන්න පුලුවන්.

    ජිප්සීස් කණ්ඩායම ගැනත් කථා කරන්නැතුව බෑ... උන්ගෙ පරණ සින්දුනම් පට්ට පට පට... අදටත් ගැලපෙන සිංදු තියනව උන්ගෙ... ඒත් දැන් උන් ප්ලේ කරන්නෙ ලිමිටඩ් ඕඩියන්ස් එකකට විතරයි.

    දැන් නම් පදුරකට ගැහුවත් බෑණ්ඩ් දෙක තුනක් විසික් වෙනව ඒක හින්ද කථා කරල වැඩක් නැහැ
    .
     

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    imgres

    He he samll i am ban :D
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වායෝ නේද... :rolleyes: හුලං තමයි ඉතින්. මේරියන්ස්ල වගේ වෙන්න ටිකක් අමාරු වෙයි. :lol: ඒ දවස් වල මෙයාලගෙ upcoming පෝස්ටර් එක දැක්කනෙ. තනිකරම මේරියන්ස්ල කොපි කරල. ඔය කොච්චර කිවුවත් තරඟයක් නෑ කියල, නැත්තෙ මොකද.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Marians නම් පට්ට Unplugged Shows වලට නම්.. සනිධප බෑන්ඩ් එක 2009න් පස්සෙ වගේ බැහැලා ගියා.. අන්තිමට උන්ට ගොඩක් පිටරට Shows තමා සෙට් වුනේ.. ලංකවෙ සෙට් වුනේම නෑ.. Flash Back බෑන්ඩ් එක ගත්තොත් සුරන්, කිංස්ලි, රොෂාන්, රෝස් ඔය සෙට් එක හැකියාව තියෙන බුවාලා.. ලංකාවෙ වගේම පිටරටත් එයාලට තැනක් තියෙනව.. ජනාධිපතිගෙ අතින් සම්මාන පවා ගත්තනේ.. Flash Back රෝස් එහෙම ගොඩක් වෙලාවට වැඩ අල කරගන්නවා.. නොදන්න මගුල් කරන්න ගිහින්.. කොහොම උනත් මට හිතෙන විදියට, දැනෙන විදියට ලංකාවෙ දැන් තියෙන සුපිරිම Live Band එක තමයි සලින්ද ප්‍රනාන්දු ප්‍රමුක All Right (Flashback 2) එක.. සලින්ද, තුෂාර නිසා ඒ බෑන්ඩ් එක නැගලා යනවා.. අනික සුපිරිම සිංදු ටිකක් කියනවා.. සලින්ද එහෙම පට්ටම චරිතයක්.. සීදූව සකුරා, මාතර සී, සිටි ක්‍රීක්, සුපර් ෆේන්ඩ්ස්.. ඔය සෙට් එකත් නරකම නෑ.. සකුරා රේන්ජ් බෑන්ඩ් එකට ගොඩයන්න බෑ.. අජිත්ගෙ වැලපිල්ල නවතිනකං.. වායෝ බෑන්ඩ් එක නම් මම හිතන්නෑ හිට් වෙයි කියල.. Big Brothers බෑන්ඩ් එක නම් පට්ට..