mage langa thinne me jathiye ekak machan.... meken tikak honda photos gana puluwan neda..? mama oke thiyena option gena echchara danne ne.
![]()
http://panasonic.net/avc/lumix/compact/fz47_fz48/index.html
මෙහෙමයි මචන් ඔය කැම් එක අව්ලක් නෑ
මං මේ කියා දෙන පාඩම් වලට ඕක හොදටම ඇති
ඒත් ඕකේ ලොකු අවාසි ටිකකුත් තියෙනව
මං දන්න විදියට ඕකේ ලෙන්ස් මාරුකරන්න බෑ
sensor එක CCD එකක් (cmos එකක් නෙමෙයි )
වෙනම flash guns හයි කරන්න බෑ
view finder එක මන් 2වන පාඩමේ කිව්ව විදියට Pentaprism ප්‍රිස්මයක් නැහැ
උබට මේ විශය ටිකක් ගැබුරට හදාරන්න ඕනනම් ඕකට වඩා ටිකක් ලොකු එකකට පලයන්
මොකද මචන් Ferrari එකෙන් කරන දේ corolla එකෙන් කරන්න අමාරුයි. (මං කියන්න අදහස් කරපු දේ උබට තේරෙන්න අති කියලා හිතනවා )



