මචන්ලා මට පොඩි උදව්වක් ඕනා මට දැනගන්න පුලුවන්ද PHP Web App එකක් හරි Web Site එක්ක ඉඳලා හරි SMS යවන්න පුලුවන් ක්රමයක් (අර ෆේස්බුක් එකේ වගේ )
මමත් ටිකක් හොයලා බැලුවා ඒක කරන්න SMS Gateway එකක් ඕන කියනවා ඉතින් Gateway එකක් හෙව්වම මට සෙට් උනේ මෙන්න මේ සයිට් එක http://www.clickatell.com/ ඒත යාලුවනේ මට මේ වැඩේ ටිකක් කරගන්න තේරෙන්නේ නැහැ PHP දන්න Web Developing කරන අය ගොඩක් මේ එලකිරියේ ඇති පුලුවන් නම් උදව්වක් දෙන්න



උදව්වක් විදියට බම්පියක්වත් දාලා යන්න සුබ දිනක් හැමෝටම


