~~PHP ප්‍රශ්නයක් ~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?


    arch-php_logo.png


    මචන්ලා මට පොඩි උදව්වක් ඕනා මට දැනගන්න පුලුවන්ද PHP Web App එකක් හරි Web Site එක්ක ඉඳලා හරි SMS යවන්න පුලුවන් ක්‍රමයක් (අර ෆේස්බුක් එකේ වගේ )

    මමත් ටිකක් හොයලා බැලුවා ඒක කරන්න SMS Gateway එකක් ඕන කියනවා ඉතින් Gateway එකක් හෙව්වම මට සෙට් උනේ මෙන්න මේ සයිට් එක http://www.clickatell.com/ ඒත යාලුවනේ මට මේ වැඩේ ටිකක් කරගන්න තේරෙන්නේ නැහැ PHP දන්න Web Developing කරන අය ගොඩක් මේ එලකිරියේ ඇති පුලුවන් නම් උදව්වක් දෙන්න :yes::yes::yes:


    උදව්වක් විදියට බම්පියක්වත් දාලා යන්න සුබ දිනක් හැමෝටම :yes::yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    api account ekakata register weyan ... eta passe sample code eka use karala balapan

    PHP:
        $user = "user";
        $password = "password";
        $api_id = "xxxxxxx";
        $baseurl ="http://api.clickatell.com";
     
        $text = urlencode("This is an example message");
        $to = "00123456789";
     
        // auth call
        $url = "$baseurl/http/auth?user=$user&password=$password&api_id=$api_id";
     
        // do auth call
        $ret = file($url);
     
        // explode our response. return string is on first line of the data returned
        $sess = explode(":",$ret[0]);
        if ($sess[0] == "OK") {
     
            $sess_id = trim($sess[1]); // remove any whitespace
            $url = "$baseurl/http/sendmsg?session_id=$sess_id&to=$to&text=$text";
     
            // do sendmsg call
            $ret = file($url);
            $send = explode(":",$ret[0]);
     
            if ($send[0] == "ID") {
                echo "successnmessage ID: ". $send[1];
            } else {
                echo "send message failed";
            }
        } else {
            echo "Authentication failure: ". $ret[0];
        }
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    පැටියා;14006768 said:




    api account ekakata register weyan ... eta passe sample code eka use karala balapan

    PHP:
        $user = "user";
        $password = "password";
        $api_id = "xxxxxxx";
        $baseurl ="http://api.clickatell.com";
     
        $text = urlencode("This is an example message");
        $to = "00123456789";
     
        // auth call
        $url = "$baseurl/http/auth?user=$user&password=$password&api_id=$api_id";
     
        // do auth call
        $ret = file($url);
     
        // explode our response. return string is on first line of the data returned
        $sess = explode(":",$ret[0]);
        if ($sess[0] == "OK") {
     
            $sess_id = trim($sess[1]); // remove any whitespace
            $url = "$baseurl/http/sendmsg?session_id=$sess_id&to=$to&text=$text";
     
            // do sendmsg call
            $ret = file($url);
            $send = explode(":",$ret[0]);
     
            if ($send[0] == "ID") {
                echo "successnmessage ID: ". $send[1];
            } else {
                echo "send message failed";
            }
        } else {
            echo "Authentication failure: ". $ret[0];
        }

    බොහොම ස්තූති යාලුවනේ වැඩේ ගොඩ ගියොත් ජීවිතේම ගොඩ තමා ;);)