මොකක්ද මේ අවුල...???
මචන්ලා,මට පෙරේදා හවස ඉඳන් එලකිරි එකට එන්න බෑනෙ,(එලකිරි විතරයි.අනිත් ඕන සයිට් එකකට කිසිම අවුලක් නැතුව යනවා),,,
මෙහෙමයි,එලකිරි හෝම් පේජ් එකට එනවා,ඒත් ඊට පස්සෙ මොන ලින්ක් එකක් ක්ලික් කරත් මෙන්න මෙහෙම පේජ් එක සුදු පාට වෙලා යනවා විතරයි.මොන Browser එක Use කරත් මෙහෙමයි.
මේ ත්රෙඩ් එක දාන්න ආවේ Hotspot Shield කරලා..එතකොට අවුලක් නැතුව එන්න පුලුවන්.මම එයාටෙල් Use කරන්නෙ..උන්ට කතා කරලා බැලුවා,උන් බ්ලොක් කරලා නෑ කිසිම සයිට් එකක්..මොකක්ද මේ අවුල...???
Bump එකක්වත් දාලා යනන.
EDIT...
දැන් හෝම් පේජ් එක පේන්නෙත් මෙහෙම
මෙහෙමයි,එලකිරි හෝම් පේජ් එකට එනවා,ඒත් ඊට පස්සෙ මොන ලින්ක් එකක් ක්ලික් කරත් මෙන්න මෙහෙම පේජ් එක සුදු පාට වෙලා යනවා විතරයි.මොන Browser එක Use කරත් මෙහෙමයි.
Bump එකක්වත් දාලා යනන.
EDIT...
දැන් හෝම් පේජ් එක පේන්නෙත් මෙහෙම
Last edited:
thx 4 bump