EK STAR results and download link

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    RePost බුවා;14007937 said:
    සිරාවටම,,
    හැබෙයි එදා මාලිංග අය්යට නම් හිර උනා ප්‍රස්තුතය අහන කොට,,,,
    වැඩේ කිබුල අයියම අහල උත්තරෙත් එයාම කියනවා,,,
    ඉතින් අනික ළිදේ,,,,,,

    අනිකා විතරක් නෙමෙයි බන් ..කිබුලත් ලිඳේ
    :lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;14007901 said:
    එල එල අයියා, ඔය වගේ දේවල් ඇහෙන කොට රෙප් ඔක්කොම කැපුවත් දුක නෑ.....

    තව දෙයක්...
    උඹයි රේඩියෝ ටීම් එකයි නිසා කොච්චර අලුත් මිත්‍රකම්, සබදතා ගොඩනැගෙනවාද කියලා හිතපං...
    උඹලාට ඒකම කොච්චර පිනක්ද..
    උදාහරණෙකට මාව ගනින්..මම ජයන්තයාව,සැසියාව,අන්ජුවාව,මොඩලාව,නුවනවා,ආර්සීසීසී ව සහ ගොඩක් අයව මිතුරන් ලෙස ලගින් ආශ්‍රය කරන්න ගත්තේ රේඩියෝවයි උඹේ සම්මාන උළෙල නිසයි..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නෑ බන් ඒ කිව්වේ ඇණ ජාතියක් ගැන.

    :P:P:P

    මට හිනා වෙලාම පන ගියා බන් ඒ වෙලාවෙ...ශෝ එකෙ හොඳම තැන් තින තමයි,,,

    01. කසිප්පු සසා, ස්කවී ට නැවුන නැවිල්ල:lol::lol::lol:
    02.ජී.ටී. ට ගෙදර කවුරු හරි බබා කීම:eek::eek::eek:
    03.කිබුලයියා ඇනරොයිඩ් නැමති නව ඇන වර්ගය හදුන්වා දීම:shocked::shocked::shocked:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14007864 said:
    ආවේ නෑ නේද අන්තිම දවසේ රෑ???
    අපි නම් තරහයිලු...:growl::growl::growl::(:(.

    අඩේ මම ආව බන්... :growl::frown: මට එදා එක ගෙදර එද්දි 9 විතර උනා.:sorry: ඊට පස්සෙ කාලා 9.30 වගෙ සෙට් උනා.:cool: මම ආච්චිලාගෙ ගෙදර යනවනෙ හැමදාම 10ට විතර. ඒක හින්ද යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලගෙන හිටියෙ. නංගිගෙන් ලැප් ටොප් එකත් ඉල්ල ගත්ත.:cool: එහෙ ගිහිල්ල ඩොන්ගල් එක ගහපුහාම ඒකත් වැඩ කලේ නැහැ...:growl: පස්සෙ ෆෝන් එකට සිම් එක දාලා එකෙන් ලැප කනෙක්ට් කරල තමයි ෂෝ එකට ආවෙ... ලැප පට්ට ස්ලො... මට රිප්ලයි දාන්න ගිහාම එපා උනා...:frown:ස්කවියව ගෙන්නපු එකනම් පට්ට...:growl:

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]-

    prasad9805 117
    ModelSriLanka 107
    anju.r 77
    rcccc 64

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ModelSriLanka 122
    NUWAN BUWA 119
    prasad9805 112
    chanakacm 99
    rcccc 81
    delmar 73
    AWRORA 54
    anju.r 39
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඔව් බං....මමත් ඉස්සර එළකිරි රහස් පොලීසිය පටන් ගත්ත දවස් වල රෙප් රිණ ගානටම බැස්සා....
    ඒවා ගණන් ගන්න හොද නෑ මේ වගේ තැනක...මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ..
    උඹේ වැඩේදිනම් ගොඩක්ම එවුන් ඊරිසියාව තිබුණේ...තවත් එකෙක් ෆේමස් වෙනවට, සම්මානයක් ගන්නවට කැමති නැති කුහක හැත්තකුත් ඉන්නවනේ අපි අතරේ...
    මම දන්නවා උඹලා කොච්චර මහන්සි උනාද කියලා.....ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබුණනේ බං...
    උඹ පට්ටෙටම කරානේ ප්රෝග්‍රෑම් එක

    000204AE.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ බන් අර ඇනරොයිඩ් කිබුලා.....ඇනරොයිඩ් කියලා ලිඳේ උල්පතටම ගියා නෙවැ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඇනරොයිඩ් ඇප් එක දැන් අරූ හදලද...:lol::lol: උඹෙ ඇප් එකෙ ලින්ක් එක දියන්කො:cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    mona year ekeda bn den inne?3rd or 4th?

    තම 2 බන්......

    තව දෙයක්...
    උඹයි රේඩියෝ ටීම් එකයි නිසා කොච්චර අලුත් මිත්‍රකම්, සබදතා ගොඩනැගෙනවාද කියලා හිතපං...
    උඹලාට ඒකම කොච්චර පිනක්ද..
    උදාහරණෙකට මාව ගනින්..මම ජයන්තයාව,සැසියාව,අන්ජුවාව,මොඩලාව,නුවනවා,ආර්සීසීසී ව සහ ගොඩක් අයව මිතුරන් ලෙස ලගින් ආශ්‍රය කරන්න ගත්තේ රේඩියෝවයි උඹේ සම්මාන උළෙල නිසයි..

    සිරාවටම, මටත් සැහෙන සෙට් එකක් හම්බ උන.......

    අඩේ සොරි බං...ඒ කියන්නේ මම මල්ලි කෙනෙක්...:shocked::shocked:
    මම මේ 2012 උ. පෙ කරපු අනාතයෙක්:(:yes::yes:

    අහ, එල එල, මම අයියා කිවේ මට කලින් එළකිරි එකට එකතු උණු නිසා......අවුලක් නැඅ.....

    අඩේ මම ආව බන්... :growl::frown: මට එදා එක ගෙදර එද්දි 9 විතර උනා.:sorry: ඊට පස්සෙ කාලා 9.30 වගෙ සෙට් උනා.:cool: මම ආච්චිලාගෙ ගෙදර යනවනෙ හැමදාම 10ට විතර. ඒක හින්ද යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලගෙන හිටියෙ. නංගිගෙන් ලැප් ටොප් එකත් ඉල්ල ගත්ත.:cool: එහෙ ගිහිල්ල ඩොන්ගල් එක ගහපුහාම ඒකත් වැඩ කලේ නැහැ...:growl: පස්සෙ ෆෝන් එකට සිම් එක දාලා එකෙන් ලැප කනෙක්ට් කරල තමයි ෂෝ එකට ආවෙ... ලැප පට්ට ස්ලො... මට රිප්ලයි දාන්න ගිහාම එපා උනා...:frown:ස්කවියව ගෙන්නපු එකනම් පට්ට...:growl:

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]-

    prasad9805 117
    ModelSriLanka 107
    anju.r 77
    rcccc 64

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    ModelSriLanka 122
    NUWAN BUWA 119
    prasad9805 112
    chanakacm 99
    rcccc 81
    delmar 73
    AWRORA 54
    anju.r 39

    අඩේ අප්පා,,, සමාවෙන්න ඕනේ,,,, මම අර ඔයගෙඅ රේඩියෝ සින්දුවට දාන පොස්ට් එක වැඩිය දැක්කේ නැ අය්ය, එකයි අඑහුවේ,,,,,,,, සමාවෙන්න ඕනේ හරි,,, එල එල,,,,
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    තව දෙයක්...
    උඹයි රේඩියෝ ටීම් එකයි නිසා කොච්චර අලුත් මිත්‍රකම්, සබදතා ගොඩනැගෙනවාද කියලා හිතපං...
    උඹලාට ඒකම කොච්චර පිනක්ද..
    උදාහරණෙකට මාව ගනින්..මම ජයන්තයාව,සැසියාව,අන්ජුවාව,මොඩලාව,නුවනවා,ආර්සීසීසී ව සහ ගොඩක් අයව මිතුරන් ලෙස ලගින් ආශ්‍රය කරන්න ගත්තේ රේඩියෝවයි උඹේ සම්මාන උළෙල නිසයි..

    සිරාවට මචො... අපි සෙට් එක සෙට් උනෙ රේඩියො එක හින්ද... උඹල කරපු වැඩේ සුපිරියටම ගියා... මචො අපි රේඩියො එක ප්‍රමොට් කරන්ඩ මොකක් හරි වැඩක් කරමුද...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට හිනා වෙලාම පන ගියා බන් ඒ වෙලාවෙ...ශෝ එකෙ හොඳම තැන් තින තමයි,,,

    01. කසිප්පු සසා, ස්කවී ට නැවුන නැවිල්ල:lol::lol::lol:
    02.ජී.ටී. ට ගෙදර කවුරු හරි බබා කීම:eek::eek::eek:
    03.කිබුලයියා ඇනරොයිඩ් නැමති නව ඇන වර්ගය හදුන්වා දීම:shocked::shocked::shocked:

    000204AE.gif

    00020468.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;14008012 said:

    තම 2 බන්......

    සිරාවටම, මටත් සැහෙන සෙට් එකක් හම්බ උන.......

    අහ, එල එල, මම අයියා කිවේ මට කලින් එළකිරි එකට එකතු උණු නිසා......අවුලක් නැඅ.....

    අඩේ අප්පා,,, සමාවෙන්න ඕනේ,,,, මම අර ඔයගෙඅ රේඩියෝ සින්දුවට දාන පොස්ට් එක වැඩිය දැක්කේ නැ අය්ය, එකයි අඑහුවේ,,,,,,,, සමාවෙන්න ඕනේ හරි,,, එල එල,,,,

    එළ එළැ අවුලක් නැහැ බන්... මට දුක එදා වැඩිය ඇක්ටිව් වෙන්න බැරි වෙච්ච එකට....
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මේ රී පෝස්ට් බූරුවා ට පිස්සූ මූ හැමෝටම අයියා අයියා කියනවා..