RePost බුවා;14007937 said:සිරාවටම,,
හැබෙයි එදා මාලිංග අය්යට නම් හිර උනා ප්රස්තුතය අහන කොට,,,,
වැඩේ කිබුල අයියම අහල උත්තරෙත් එයාම කියනවා,,,
ඉතින් අනික ළිදේ,,,,,,
අනිකා විතරක් නෙමෙයි බන් ..කිබුලත් ලිඳේ

RePost බුවා;14007937 said:සිරාවටම,,
හැබෙයි එදා මාලිංග අය්යට නම් හිර උනා ප්රස්තුතය අහන කොට,,,,
වැඩේ කිබුල අයියම අහල උත්තරෙත් එයාම කියනවා,,,
ඉතින් අනික ළිදේ,,,,,,

නෑ බන් ඒ කිව්වේ ඇණ ජාතියක් ගැන.කෝ බන් අර ඇනරොයිඩ් කිබුලා.....ඇනරොයිඩ් කියලා ලිඳේ උල්පතටම ගියා නෙවැ

RePost බුවා;14007901 said:එල එල අයියා, ඔය වගේ දේවල් ඇහෙන කොට රෙප් ඔක්කොම කැපුවත් දුක නෑ.....
නෑ බන් ඒ කිව්වේ ඇණ ජාතියක් ගැන.

අඩේ සොරි බං...ඒ කියන්නේ මම මල්ලි කෙනෙක්...RePost බුවා;14007946 said:ඔව්,,,

RePost බුවා;14007864 said:ආවේ නෑ නේද අන්තිම දවසේ රෑ???
අපි නම් තරහයිලු....

මට එදා එක ගෙදර එද්දි 9 විතර උනා.
ඊට පස්සෙ කාලා 9.30 වගෙ සෙට් උනා.
මම ආච්චිලාගෙ ගෙදර යනවනෙ හැමදාම 10ට විතර. ඒක හින්ද යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලගෙන හිටියෙ. නංගිගෙන් ලැප් ටොප් එකත් ඉල්ල ගත්ත.
එහෙ ගිහිල්ල ඩොන්ගල් එක ගහපුහාම ඒකත් වැඩ කලේ නැහැ...
පස්සෙ ෆෝන් එකට සිම් එක දාලා එකෙන් ලැප කනෙක්ට් කරල තමයි ෂෝ එකට ආවෙ... ලැප පට්ට ස්ලො... මට රිප්ලයි දාන්න ගිහාම එපා උනා...
ස්කවියව ගෙන්නපු එකනම් පට්ට...
ඔව් බං....මමත් ඉස්සර එළකිරි රහස් පොලීසිය පටන් ගත්ත දවස් වල රෙප් රිණ ගානටම බැස්සා....
ඒවා ගණන් ගන්න හොද නෑ මේ වගේ තැනක...මානසික ලෙඩ්ඩුත් ඉන්නවනේ..
උඹේ වැඩේදිනම් ගොඩක්ම එවුන් ඊරිසියාව තිබුණේ...තවත් එකෙක් ෆේමස් වෙනවට, සම්මානයක් ගන්නවට කැමති නැති කුහක හැත්තකුත් ඉන්නවනේ අපි අතරේ...
මම දන්නවා උඹලා කොච්චර මහන්සි උනාද කියලා.....ඒ මහන්සියේ ප්රතිඵල ලැබුණනේ බං...
උඹ පට්ටෙටම කරානේ ප්රෝග්රෑම් එක
අඩේ සොරි බං...ඒ කියන්නේ මම මල්ලි කෙනෙක්...
මම මේ 2012 උ. පෙ කරපු අනාතයෙක්
කෝ බන් අර ඇනරොයිඩ් කිබුලා.....ඇනරොයිඩ් කියලා ලිඳේ උල්පතටම ගියා නෙවැ

උඹෙ ඇප් එකෙ ලින්ක් එක දියන්කො
mona year ekeda bn den inne?3rd or 4th?
තව දෙයක්...
උඹයි රේඩියෝ ටීම් එකයි නිසා කොච්චර අලුත් මිත්රකම්, සබදතා ගොඩනැගෙනවාද කියලා හිතපං...
උඹලාට ඒකම කොච්චර පිනක්ද..
උදාහරණෙකට මාව ගනින්..මම ජයන්තයාව,සැසියාව,අන්ජුවාව,මොඩලාව,නුවනවා,ආර්සීසීසී ව සහ ගොඩක් අයව මිතුරන් ලෙස ලගින් ආශ්රය කරන්න ගත්තේ රේඩියෝවයි උඹේ සම්මාන උළෙල නිසයි..
අඩේ සොරි බං...ඒ කියන්නේ මම මල්ලි කෙනෙක්...
මම මේ 2012 උ. පෙ කරපු අනාතයෙක්
අඩේ මම ආව බන්...මට එදා එක ගෙදර එද්දි 9 විතර උනා.
ඊට පස්සෙ කාලා 9.30 වගෙ සෙට් උනා.
මම ආච්චිලාගෙ ගෙදර යනවනෙ හැමදාම 10ට විතර. ඒක හින්ද යාලුවෙක්ගෙන් ඩොන්ගල් එකක් ඉල්ලගෙන හිටියෙ. නංගිගෙන් ලැප් ටොප් එකත් ඉල්ල ගත්ත.
එහෙ ගිහිල්ල ඩොන්ගල් එක ගහපුහාම ඒකත් වැඩ කලේ නැහැ...
පස්සෙ ෆෝන් එකට සිම් එක දාලා එකෙන් ලැප කනෙක්ට් කරල තමයි ෂෝ එකට ආවෙ... ලැප පට්ට ස්ලො... මට රිප්ලයි දාන්න ගිහාම එපා උනා...
ස්කවියව ගෙන්නපු එකනම් පට්ට...
2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]-
prasad9805 117
ModelSriLanka 107
anju.r 77
rcccc 64
2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]
ModelSriLanka 122
NUWAN BUWA 119
prasad9805 112
chanakacm 99
rcccc 81
delmar 73
AWRORA 54
anju.r 39
තව දෙයක්...
උඹයි රේඩියෝ ටීම් එකයි නිසා කොච්චර අලුත් මිත්රකම්, සබදතා ගොඩනැගෙනවාද කියලා හිතපං...
උඹලාට ඒකම කොච්චර පිනක්ද..
උදාහරණෙකට මාව ගනින්..මම ජයන්තයාව,සැසියාව,අන්ජුවාව,මොඩලාව,නුවනවා,ආර්සීසීසී ව සහ ගොඩක් අයව මිතුරන් ලෙස ලගින් ආශ්රය කරන්න ගත්තේ රේඩියෝවයි උඹේ සම්මාන උළෙල නිසයි..
මට හිනා වෙලාම පන ගියා බන් ඒ වෙලාවෙ...ශෝ එකෙ හොඳම තැන් තින තමයි,,,
01. කසිප්පු සසා, ස්කවී ට නැවුන නැවිල්ල
02.ජී.ටී. ට ගෙදර කවුරු හරි බබා කීම
03.කිබුලයියා ඇනරොයිඩ් නැමති නව ඇන වර්ගය හදුන්වා දීම
RePost බුවා;14008012 said:
තම 2 බන්......
සිරාවටම, මටත් සැහෙන සෙට් එකක් හම්බ උන.......
අහ, එල එල, මම අයියා කිවේ මට කලින් එළකිරි එකට එකතු උණු නිසා......අවුලක් නැඅ.....
අඩේ අප්පා,,, සමාවෙන්න ඕනේ,,,, මම අර ඔයගෙඅ රේඩියෝ සින්දුවට දාන පොස්ට් එක වැඩිය දැක්කේ නැ අය්ය, එකයි අඑහුවේ,,,,,,,, සමාවෙන්න ඕනේ හරි,,, එල එල,,,,