සිරාවට මචො... අපි සෙට් එක සෙට් උනෙ රේඩියො එක හින්ද... උඹල කරපු වැඩේ සුපිරියටම ගියා... මචො අපි රේඩියො එක ප්‍රමොට් කරන්ඩ මොකක් හරි වැඩක් කරමුද...
අනිවා,,, මාත් එනවා එකෙන්ම..
මේ රී පෝස්ට් බූරුවා ට පිස්සූ මූ හැමෝටම අයියා අයියා කියනවා..
මම ඇවිත් මාස 6යි බන්, ඉතින් හමෝටම අයිය කිවා,,,
පස්සෙනෙ දන්නේ උබල මට වඩ බාලයි කියලා.......
පස්සෙනෙ දන්නේ උබල මට වඩ බාලයි කියලා.......


