අද කතාන්දරේ පටං ගන්න යන්නෙ අපි කවුරුත් අඳුරන කවුද බෝයි ගැන.
ලොකු පොඩි භේදයක් නැතුව කවුරුත් ආස කරන කාටූන් එකක් තමයි කවු ද බෝයි කියන්නෙ.
අපි මෙහේ දි එහෙම කිව්වට ඒරොප්පෙ කට්ටිය මේ Cartoon එකට කියන්නෙ LuckyLuke කියලා
එහෙනම් මේකෙ චරිත දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු
ප්රධාන චරිතය
කවුද බෝයි හෙවත් Lucky Luke
කතාවේ ආරම්භයේ සිටම වැදගත්ම චරිතය.
කවුද බෝයි සතුව තමන්ගෙ සෙවනැල්ලටත් වඩා ඉක්මනින් ඉලක්කයකට වෙඩි තැබීමේ හැකියාව ඔහුගේ චරිතය මෙම කාටූනය තුළ ඉස්මතු කර දැක්වීමට රචකයා යොදා ගෙන ඇත
අසාධාරණයට විරුද්ධ චරිතයකි.ප්රසිද්ධියට අකැමතිය.
Jolly Jumper
කවුද බෝයි ගෙ අස්පයා.
කවුද බෝයි ගේ හොඳම සගයා ය.කවුද බෝයිව නොයෙක් උගුල් වලින් ගලවා ගත් අවස්ථා නැත්තාක් නොවේ
මට නම් කවු ද බෝයි ටත් වඩා මේ Cartoon එකේ වැදගත් චරිත කිහිපය
අයියලා සෙට් එක
The Daltons
Joe Dalton |ලොක්කයියා,,,
Jack Dalton |ජුන්ඩයියා
William Dalton|සිමයියා
Avarell Dalton|මොටයියා
මම නම් දකින විදියට Cartoon එකේ වැඩිම කොටසක් වෙන්නෙ මුං සෙට් එක නිසා.ඒකෙත් මොටයියා නිසා



ඔය ඉතින් හැමෝම දන්න ටික නෙ
ඔතනින් එහාට ගියපු ටිකකුත් තියෙනවා
එව්වා ටික දාන්න තමයි මේක දැම්මෙත්
මෙහෙමත් ය ඉන්නව ලු.පමණක් අය Fan Creations ලු



1991 දී රූපවාහිනී වැඩසටහනක් ලෙස ආරම්භ වී ඇති මෙය මොරිස් හා ලැන්ඩ්රොට් ගේ අධ්යක්ෂණයකි
Bump එකක් දාලම යන්න
Last edited:







