කවු ද බෝයි??|Lucky Luke

  • Jul 6, 2012
    10,687
    2,909
    113
    lucky_luke_3_1_460x212.jpg


    අද කතාන්දරේ පටං ගන්න යන්නෙ අපි කවුරුත් අඳුරන කවුද බෝයි ගැන.
    ලොකු පොඩි භේදයක් නැතුව කවුරුත් ආස කරන කාටූන් එකක් තමයි කවු ද බෝයි කියන්නෙ.
    අපි මෙහේ දි එහෙම කිව්වට ඒරොප්පෙ කට්ටිය මේ Cartoon එකට කියන්නෙ LuckyLuke කියලා

    එහෙනම් මේකෙ චරිත දිහාවට පොඩ්ඩක් හැරිලා බලමු


    ප්‍රධාන චරිතය
    කවුද බෝයි හෙවත් Lucky Luke


    images

    කතාවේ ආරම්භයේ සිටම වැදගත්ම චරිතය.
    කවුද බෝයි සතුව තමන්ගෙ සෙවනැල්ලටත් වඩා ඉක්මනින් ඉලක්කයකට වෙඩි තැබීමේ හැකියාව ඔහුගේ චරිතය මෙම කාටූනය තුළ ඉස්මතු කර දැක්වීමට රචකයා යොදා ගෙන ඇත
    අසාධාරණයට විරුද්ධ චරිතයකි.ප්‍රසිද්ධියට අකැමතිය.

    Jolly Jumper
    clip-art-lucky-luke-115008.jpg


    කවුද බෝයි ගෙ අස්පයා.
    කවුද බෝයි ගේ හොඳම සගයා ය.කවුද බෝයිව නොයෙක් උගුල් වලින් ගලවා ගත් අවස්ථා නැත්තාක් නොවේ


    මට නම් කවු ද බෝයි ටත් වඩා මේ Cartoon එකේ වැදගත් චරිත කිහිපය

    අයියලා සෙට් එක
    The Daltons


    DaltonBrothers.jpg

    Joe Dalton |ලොක්කයියා,,,
    Jack Dalton
    |ජුන්ඩයියා
    William Dalton
    |සිමයියා
    Avarell Dalton
    |මොටයියා

    මම නම් දකින විදියට Cartoon එකේ වැඩිම කොටසක් වෙන්නෙ මුං සෙට් එක නිසා.ඒකෙත් මොටයියා නිසා

    :lol::lol::lol:
    ඔය ඉතින් හැමෝම දන්න ටික නෙ
    ඔතනින් එහාට ගියපු ටිකකුත් තියෙනවා
    එව්වා ටික දාන්න තමයි මේක දැම්මෙත්


    FanArt__LuckyLuke_by_blaz.jpg
    images

    Lucky-Luke-Wallpapers.jpg


    මෙහෙමත් ය ඉන්නව ලු.පමණක් අය Fan Creations ලු
    :eek::eek::eek:
    1991 දී රූපවාහිනී වැඩසටහනක් ලෙස ආරම්භ වී ඇති මෙය මොරිස් හා ලැන්ඩ්‍රොට් ගේ අධ්‍යක්ෂණයකි


    Bump එකක් දාලම යන්න
     
    Last edited:

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle


    එල මචං :)

    122710021.gif




    ඒ කාලෙ සිද්ද වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් කියලයි කියන්නේ..
    අස්සයගෙ පිටින් එයා ගමාන් යයි..
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි....

    අසාධාරණේ එයාට පෙන්නන්න බෑ
    ඊට පස්සෙ මොකද වෙන්නෙ දන්නවද ඔයා? ...
    :lol:
     
    Last edited:
  • Jul 6, 2012
    10,687
    2,909
    113

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒ කාලෙ සිද්ද වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් කියලයි කියන්නේ..
    අස්සයගෙ පිටින් එයා ගමාන් යයි..
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි....;);)

    patta post 1 :):):)
    Rep iwarai banz, heta dennam :):)
    BUMPz
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හිහිහිහි ලොවෙත් බන්z.
    ඕකේ ඉන්ග්ලිශ් එක බැලුවා මම යූ ටියුබ් එකේන් පට්ටයි බන් ඒකත්

    රෙප් බැහැයිලු කොල්ලෝ
    B4SqP.gif
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    ඒ කාලෙ සිද්ද වෙච්ච කතාවක් මේ...
    නියම වීරයෙක් කියලයි කියන්නේ..
    අස්සයගෙ පිටින් එයා ගමාන් යයි..
    එයාට කවුරුත් කිව්වෙ කවුද බෝයි....;);)

    patta post 1 :):):)
    Rep iwarai banz, heta dennam :):)
    BUMPz
    :cool::cool::cool:

    FanArt__LuckyLuke_by_blaz.jpg



    ?????

    :eek::eek::eek::eek:
    :no::no::no::no::cool:

    ;)
    හිහිහිහි ලොවෙත් බන්z.
    ඕකේ ඉන්ග්ලිශ් එක බැලුවා මම යූ ටියුබ් එකේන් පට්ටයි බන් ඒකත්

    රෙප් බැහැයිලු කොල්ලෝ
    B4SqP.gif
    ;)
    Maxxa machan
    rep+
    :)

    mataka hatiyata sirasen hada kawala tibbe oka.. hada kawapu cartoon eka num patta:):):):):)
    :yes::yes:
    :)
    ආ එළකිරි මචං.. මේක දාන්න නේද උබ දත කෑවේ..:lol:
    එල එල..
    ++
    :p :lol::lol::lol::lol:
    patta patta :)
    ;)