මුදල් අච්චු ගැසීම

ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    බියගම සල්ලි අච්චු ගහන කොම්පැනි 1ක් තියනවා කියල දැනගෙන හිටියට අපේ රටේ සල්ලි ගහන කොම්පැනි 1කෙ 1ක් කියල දැන ගත්තේ අද,ඕකෙන් කන්ටේනර් යනවා දැකල තියනවා පට්ට ගාඩ් 1ක් දෙන්නේ..
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉතින් බන් ඔය පිට රටට ගෙවන්න තියෙනවා කියන ණය ටික ඕකෙන් අච්චු ගහල ගෙව්වනම් ඉවරනේ මගුල :confused:
    Rep +++ ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් බන් ඔය පිට රටට ගෙවන්න තියෙනවා කියන ණය ටික ඕකෙන් අච්චු ගහල ගෙව්වනම් ඉවරනේ මගුල :confused:
    Rep +++ ;)

    Zimbabwe oya wage gon wadak kara, :rofl: