2012 ලෝක විනාසය හා බුදු දහම 1

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
2012 ලෝක විනාසය හා බුදු දහම 1

බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ලෝක විනාසය සම්බන්දයෙන් ලැබුණු email කින් මේ photos ටික උපුටා ගත්තෙ. අයිතිය නිර්මාණය කල පුද්ගලයා සතුයි.

1.jpg


2.jpg


3.jpg


4.jpg


5.jpg


6.jpg


7.jpg


කෙසේ වුවත් මා‍ මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ උපත හා ලෝකයත් වෙනත් ලෝකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි.

අන්තර්ජාලයේ තිබූ කරුණ හා පොත්පත් ඇසුරින් ගත් කරුණු එකතු කිරීමකින් සෑදූ ලිපියක් වන අතර ඒ ඒ සම්බන්ද කරුණු අදාල කතුවරයන්ට හිමිවිය යුතුය.
Wiki, බුද්ධ රශ්මි, සදහම් සෙවණ, සිංහල බ්ලොග් කියවනය, දියත, නැකත, ආතර් ශ්‍රී ක්ලාක්, හා තවත් බොහෝ දෑ අසුරින්.

 

Similar threads