ලේ උණු නොවුනොත්නේ බොල පුදුමේ ...

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ලේ උණු නොවුනොත්නේ බොල පුදුමේ ...

    මේ වීඩියෝ එක කරලා තියෙන්නේ රාවණසහෝදරයෝ කියල කණ්ඩායමක්..

    සිංහල බෞද්ධ අපේ කම වෙනුවෙන් හදවත් වලට දැනෙන්න කරපු වීඩියෝ එකක්..:)


    මන් දෙයක් කියනවට වඩා මේක බලලම අපේ සිංහල කොල්ලො කොමෙන්ට් කරොත් හොදයි..


    :cool::cool::cool:





    දැනටම ගොඩක් අය දැකල ඇති..
    නොදැකපු අයටත් බලන්න දැම්මේ..

    ඔබ සැමට තෙරුවන් සරණයි..!!!

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සුපිරියට වැදෙනවා පපුවටම ඒක නම්..
    7.gif

    ඕක පපුවටම වැදෙන්නෙ නැති සෙට් එකකුත් ඉන්නවනෙ මේකෙ :nerd:
     
    • Like
    Reactions: llrajitha

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    සුපිරියට වැදෙනවා පපුවටම ඒක නම්..
    7.gif

    ඕක පපුවටම වැදෙන්නෙ නැති සෙට් එකකුත් ඉන්නවනෙ මේකෙ :nerd:

    ඕක මචන් කරු:sorry:මේ ඔය වගේ කට්ටිය මේකේ විතරක් නෙමේ
    හැම තැනම ඉන්නවා බන් මොනවා කරන්නද :no:?
     
    • Like
    Reactions: llrajitha

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සුපිරියට වැදෙනවා පපුවටම ඒක නම්..
    7.gif

    ඕක පපුවටම වැදෙන්නෙ නැති සෙට් එකකුත් ඉන්නවනෙ මේකෙ :nerd:


    ඒ වගේ දෙබිඩි ජිවිත එක්ක කතා නොකර අපි කරන දේ හරියට කරොත් ඒක අනාගතේ ඉපදෙන උන්ට හරි සෙතක් වේවි :cool:
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මහාසෙන් තාණ්ඩවය



    2.20


    ඉතිහාසයට ලැදි රට දැය සමයට ලැදි හෙළ දියණියනි, පුත‍්‍රයනි, මෙය කිසිදු භේදයකින් තොරව ඔබ සැමට අයිතිය. විචාරයෙන් සත්‍ය ඉතිහාසය දැනගන්න. පටු නිගමන වලට පෙර නිවහල් මනසින් අතීතය දෙස බලන්න. අද කිසිවෙකු කවර අතීත සම්භවයක් ගැන හෝ නොතකා තමන් සිංහළයෙකු බව හදවතින්ම පවසත් නම් ඔහුට හෝ ඇයට මෙම ගීතයෙන් යහපතක්ම වේවා.
    රට දැය සමයට හිතැති සැමට යහපතක් වේවා.
    මගේ මවුබිම සැමදා බුදුන්ගේ දේශයම වේවා!

    තාණ්ඩවයේ සඳහන් පරිද්දෙන්ම මෙම ගීතය ඇසුවත්, ගැයුවත්, ගීතය ගැන කීවත්, ගීතය ගැන ඇසුවත්, මෙහි වචන ලියූවත්, ගීතය ඇසෙන පැත්තකට හැරී බැලූවත්, ගීතය ගැන සොයා බැලූවත්, මෙම ගීතය ලියද්දී 'රටේ සෑම හෙළයෙකුටම මින් යහපතක් වේවා' කියිමින් පතමින් ලිවූ ප‍්‍රාර්ථනයෙන් ඒ පරිද්දෙන්ම ඒ හැම හෙළයෙකුටම යහපතක්ම වේවා!

    ඇසෙන වාරයක් පාසා දිවි නොතකා රට දැය සමය වෙනුවෙන් සටන් කළ අපේ අතීත ශ්‍රේෂ්ඨ හෙළ අධිරාජයන්ට මෙය පූජෝපහාරයක්ම වේවා!

    සසරින් නික්මෙන තුරු ඔවුන් මේ දෙරණ මත්තෙහිම ඉපදේවා!

    පෙරුම්පුරන බෝසත්වරුන් අතීතයේ පාලකයන් ලෙසින් උපන් ලෙසින් අනාගතයේදීද මේ දෙරණ මත්තෙහි ඉපදේවා!

    අතීත සෑම බුදුවරයෙකු මෙන්ම අනාගත බුදුවරුන්ද මෙහිම පහළ වේවා!

    සැබෑ වීරත්වය ඇත්තේ සවිමත් කයෙහි නොව සවිමත් මනසෙහිය. සවිමත් කයත් දුර්වල මනසත් ඇත්තා අන් අයෙකුගේ වහලෙකි. සවිමත් මනසක් ඇති වීරයන් පමණක් සත්‍ය සොයා යනු ඇත.


    A8zur.png
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මේ වීඩියෝ එක කරලා තියෙන්නේ රාවණසහෝදරයෝ කියල කණ්ඩායමක්..

    සිංහල බෞද්ධ අපේ කම වෙනුවෙන් හදවත් වලට දැනෙන්න කරපු වීඩියෝ එකක්..:)


    මන් දෙයක් කියනවට වඩා මේක බලලම අපේ සිංහල කොල්ලො කොමෙන්ට් කරොත් හොදයි..


    :cool::cool::cool:





    දැනටම ගොඩක් අය දැකල ඇති..
    නොදැකපු අයටත් බලන්න දැම්මේ..

    ඔබ සැමට තෙරුවන් සරණයි..!!!


    11.gif
    11.gif
    11.gif


    කියන්න වචන නෑ

    jp0J9.png
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලෝකෙ කොහේ හිටියත් සිංහල කම ඇඟේ ලේ වලම කා වැදිලා තියෙනවා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    පඬි සක්විති තොටගමුවේ
    වීදාගම වැත්තෑවේ
    ඉපදුණ මේ ලංකාවේ
    ඉපදීමත් පිනක් ම වේ

    නො දී වැටෙන්නට විපතේ
    තබනට නිදහස් සැපතේ
    මුළු ලක් දිව නුඹේ අතේ
    තබමි ඉතින් ඔන්න පුතේ
    (එස්. මහින්ද හිමි)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇඟට පතට දැනෙන්න වැඩේ කරල තියෙනවා කවුරු වුණත්..
    :yes:

    17013723beda583f492a36f6720d885651166a5d.jpg


    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිදු හිමී
    පෙව්වෙ උතුම් සඳහම් ගී
    පුත නුඹටත් පොවමි එමී

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ

    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුනත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි ඵලක් නැතේ

    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකත් හිරිහැරයක්
    නිවනට සරි කර හිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොඳු දේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරු විරුකම්

    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ
    :)