අලුත් අවුරුද්දේ නුඹට ලියමි...

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩක් ස්තුතියි මල්ලි. ඒක ඇත්ත, මගේ මහත්තය සියලු සැප සම්පත් සහ අනේක දුක් එක හා සමානව විඳපු කෙනෙක්. ඒ කොයිම වෙලාවකවත් එයා උද්දාමයට පත් උනේවත් සැලුනේවත් නැහැ. හැමදෙයක්ම ජීවිතේට අත්දැකීම් කරගත්ත. අලුත් දෙයක් ඉගන ගත්තා. තමන්ගේ අරමුණු වලට යන්න උදේ හවස වෙහෙස මහන්සි උනා. කොටින්ම ජිවිතේ කිසිම දෙයක් එයාට අභියෝගයක් නෙවෙයි. ඒ අතින් මමයි එයයි හිතන පතන විදිය එක සමානයි. ඒ නිසා තමයි අපි දෙන්නම අද සතුටින් ඉන්නේ. හැමෝම ඒ විදියට හිතන්න උත්සාහ කරනවා නම් ජිවිතේ සාර්ථක කරගන්න ලේසියි.

    පොඩි දේටත් නහයෙන් අඩන කොල්ලෝ ඉන්න කාලේ ඔයාගේ මහත්තයා විශිෂ්ට පුද්ගලයෙක් අක්කේ. :)
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    ලස්සන ජීවිත කතාවක්.... ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා......:D:D:D
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    අනේ මේවා දැක්කම ආචාර්ය උපාධි ගන්නත් බය හිතෙනවා....මාත් හිතන් ඉන්නේ එහෙම එකක් කොරන්න තමා :D දැනට පශ්චාත් උපාදිය කරනවා මේ අවුරුද්දේ මැද වෙද්දී ඉවර වෙන්නේ :love:....
    මම හිතන්නේ අක්ක කෙනෙක් වෙන්න ඕනා...

    කොහොම හරි සුභ අලුත් අවුරුද්දක් වේවා..​
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ඒක හුස්මට කියෙවුවා...වෙනදට වඩා වෙනස් දෙයක් නිසා හරිම කුතුහලයෙන් කියෙවුවේ.....කොහොමත් ඔයාගේ නිර්මාණ වලට මන් හැමදාමත් කැමති උනානේ......:yes::yes:

    කියන්න ඕන මොකක්ද කියලත් හිතා ගන්න බැරිවයි ඉන්නේ...ඒ තරමට මේ වචන සංවේදියි..... මේ ලබපු අවුරුද්ද සාමයෙන් සතුටින් නිරෝගීව ඔය දෙන්නටම ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා අක්කේ.....:D:D:love:

    ගොඩක් ස්තුතියි නංගි. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් අලුත් අවුරුද්දක් සියලු පැතුම් ඉටු වන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. :love:

    පොඩි දේටත් නහයෙන් අඩන කොල්ලෝ ඉන්න කාලේ ඔයාගේ මහත්තයා විශිෂ්ට පුද්ගලයෙක් අක්කේ. :)

    :yes::yes::yes::love:

    :):):):)+[/QUOTE
    Thank you :)

    ලස්සන ජීවිත කතාවක්.... ඔයාලටත් සුබ අලුත් අවුරුද්දක් වේවා......:D:D:D

    ගොඩක් ස්තුතියි. ඔයාටත් හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    අනේ මේවා දැක්කම ආචාර්ය උපාධි ගන්නත් බය හිතෙනවා....මාත් හිතන් ඉන්න එහෙම එකක් කොරන්න තමා :D දැනට පශ්චාත් උපාදිය කරනවා මේ අවුරුද්දේ මැද වෙද්දී ඉවර වෙන්නේ :love:....
    මම හිතන්නේ අක්ක කෙනෙක් වෙන්න ඕනා...

    කොහොම හරි සුභ අලුත් අවුරුද්දක් වේවා..​

    ආචාර්ය උපාධි ගන්න බය වෙන්න එපා. එත් ඕනෙවට වඩා ඒකෙ වැඩ කටයුතු ජීවිතේට ලං කරගන්න එපා. සමබරව හැමදේම කරගන්න බලන්න. අනිත් එක මේක ඔයාගේ field එක මත සහ ඔයාගේ අවසාන අරමුණ මත, වගේ දේවල් මත රඳා පවතින දෙයක්. මම Scientist කෙනෙක්. හොඳ පර්යේෂණයක් කරන්න හොඳ කැපවීමක් අවශ්‍යයි. ඒ වගේම හොඳ ගුරුවරයෙකුගේ මග පෙන්වීමක් අවශ්‍යයි. හොඳ මුල්‍යමය ප්‍රතිපාදන අවශ්‍යයි. මම ඉන්නේ තවම තව කෙනෙක්ගේ යටතේ, එයාගේ තමයි ඔක්කොම grants සහ funds. ඒ හන්ද සමහර දේවල් අකමැත්තෙන් උනත් එයාට අවශ්‍ය විදියට සිද්ධ වෙන්න ඕනේ. බොහොම ඒකාධිපතියි. ඒත් හැමෝම එහෙම නැහැ. ඒ හන්ද වාසනාවත් බලපානවා. මම ඉන්නේ මගේ field එකේ ලෝක ප්‍රසිද්ධ පර්යේෂණායතනයක. මම කැමතියි එතන ඉඳන් ලෝකෙට සේවයක් කරන්න. ඒකයි මම කරදර විඳගෙන එතන ඉන්නේ. මේ හැමදේම ඔයාගේ කැමැත්ත, වාසනාව, ඔයා marry කලොත් එයාගේ අවබෝධය වගේ ගොඩක් දේවල් මත depend වෙනවා.ඔයාගේ අනාගත වැඩ කටයුතු වලට මගෙන් සුබ පැතුම් මල්ලි. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
     
    මම කරන්න ඉන්න ෆීල්ඩ් එකනම් Engineering පැත්තට සම්බන්ධ එකක්..industry එකත් එක්ක වැඩ කරන්න තමා කැමති..;)
    ආචාර්ය උපදියට US අවොත් කියන්නම්කො...:D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මම කරන්න ඉන්න ෆීල්ඩ් එකනම් Engineering පැත්තට සම්බන්ධ එකක්..industry එකත් එක්ක වැඩ කරන්න තමා කැමති..;)
    ආචාර්ය උපදියට US අවොත් කියන්නම්කො...:D

    එහෙනම් ප්‍රශ්නයක් නැහැ මල්ලි. Industry එකත් එක්ක වැඩ කරන එක ගොඩක් පහසුයි. :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලස්සනට ලියලා තියනවා අක්කා... :)

    මේ වසරේ ඔබ දෙපලගේ දිවිය වඩාත් සාර්ථක වෙන්න කියලා පතනවා... :yes:

    මහත්තයත් comment කරනවද දන්නේ නෑ! එකකින් ඇවිත්! :lol:
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    WoW අක්කේ සුපිරිම සුපිරි පට්ට :yes: .එක හුස්මට කියෙව්වා.අපෝ මේ කුලල් කා ගන්න ත්‍රෙඩ් දැකල දැකල ඔයාගේ ත්‍රෙඩ් එක බැලුවම රුදුරු කතරකට වැටෙන දිය පොදක් වගේ දැනුනේ.මේකේ කියනවා ඔය දෙන්න එකතුවෙලා සින්දුවක් කලා කියල අනේ අක්කේ එකේ ලින්ක් එක දෙන්නකෝ .ප්‍රරසිදියේ දාන්න බැරිනම් pm හරි කරන්නකෝ.තව පොඩි ප්‍රශ්නයක් අක්කේ මට දැන ගන්න ඕනෙ ඇයි ඔයා මෙතැන ඔබ වෙනුවට උබ කියල යෙදුවේ කියල.....

    ඔය දෙන්නටම ලැබුවා වූ අලුත් අවූරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අහ දෙන්න තුන් දෙනා වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :) . තෙරුවන් සරණයි
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනට ලියලා තියනවා අක්කා... :)

    මේ වසරේ ඔබ දෙපලගේ දිවිය වඩාත් සාර්ථක වෙන්න කියලා පතනවා... :yes:

    මහත්තයත් comment කරනවද දන්නේ නෑ! එකකින් ඇවිත්! :lol:

    ගොඩක් ස්තුතියි මල්ලි ඔයාගේ අදහසට සහ සුබ පැතුමට. එයා එළකිරියේ නිතර ගැවසෙන කෙනෙක්. හැබැයි මගේ පොස්ට් වලට comment කරන්නේ නම් නැහැ. බලල අඩුපාඩුවක් තියනවා නම් කියනවා :D
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    WoW අක්කේ සුපිරිම සුපිරි පට්ට :yes: .එක හුස්මට කියෙව්වා.අපෝ මේ කුලල් කා ගන්න ත්‍රෙඩ් දැකල දැකල ඔයාගේ ත්‍රෙඩ් එක බැලුවම රුදුරු කතරකට වැටෙන දිය පොදක් වගේ දැනුනේ.මේකේ කියනවා ඔය දෙන්න එකතුවෙලා සින්දුවක් කලා කියල අනේ අක්කේ එකේ ලින්ක් එක දෙන්නකෝ .ප්‍රරසිදියේ දාන්න බැරිනම් pm හරි කරන්නකෝ.තව පොඩි ප්‍රශ්නයක් අක්කේ මට දැන ගන්න ඕනෙ ඇයි ඔයා මෙතැන ඔබ වෙනුවට උබ කියල යෙදුවේ කියල.....

    ඔය දෙන්නටම ලැබුවා වූ අලුත් අවූරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා. අහ දෙන්න තුන් දෙනා වෙන්න කියලත් ප්‍රර්ථනා කරනවා :) . තෙරුවන් සරණයි

    ගොඩාක් ස්තුතියි මල්ලි. සිංදුව නම් තියනවා මල්ලි. එත් video එකට අපි දෙන්නගෙම නම් එක්ක තියෙන්නේ. ඒ හන්ද අනවශ්‍ය විදියට තොරතුරු ප්‍රසිද්ධ කරන්න විදියක් නැහැ මල්ලි. ඒකට සමාවෙන්න වෙන්න ඕනේ. ඔබ වෙනුවට උඹ කියල දැම්මේ එහෙම ලියද්දී හිතට ගොඩක් ලඟයි වගේ දැනුන හන්ද :love:

    ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටමත් මේ අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී නව වසරක් වේවා කියල ප්‍රර්ථනා කරනවා !!!
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    happy new year 2015

    lassanata liyala tiyanawa athtata ma husband gan oya ohoma hithana eka loku deyak.:D mage wife uth ohoma hituwanam. :( any way good luck with your marriage life sister. :)

    ගොඩක් ස්තුතියි මල්ලි. ඇත්තම කියනවා නම් මල්ලි මම එහෙම හිතන ගොඩක් දේවල් එයා විසින් මට අවබෝධ කරලා දුන්න දේවල්. අපි විවෘතව බුද්ධිමය සංවාද වලින් එකිනෙකාව අවබෝධ කරගත්තු දේවල්. කොහොමත් මමත් ජිවිතේ එක්ක ගොඩක් හැප්පුණු මනුස්සයෙක්. මහා පොළොවේ පය ගහල ඉන්න කෙනෙක්. ඒකත් එක හේතුවක් වෙන්නැති. අපිට සතුටින් ඉන්න තව හේතුවක් තමයි අපි බුද්ධ දේශනාව ජීවිතේට ගොඩක් අදාල කරගත්තා. අටලෝ දහම නිතර මෙනෙහි කරනවා. ගැටළු තියනවා නම් ප්‍රධාන දේ විවෘතව සාකච්චා කරන එක. නිවී සැනසිල්ලේ අනික් කෙනාගේ දුර්වල කම් අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න එකිනෙකාට මග පෙන්වා ගන්න එක. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔයාටත් හිතේ තියන කරදර දුරු වෙලා යහපත් ප්‍රර්ථනා ඉෂ්ට වෙලා නිදුක් නිරෝගී සුවය ලැබෙන සුබ අලුත් වේවා කියල පතනවා.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ලස්සනට ලියල තිනවා අක්කි
    Happy New Year!!

    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    ammo......
    mehemath lawak..................
    menna genu oi..pin karanna ona mehema genu labanna

    පින් විතරක් කරාට මදි හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ ගෑනිටයි මිනිහටයි දෙන්නටම :D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ගොඩක් ස්තුතියි මල්ලි. ඔයාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

    පින් විතරක් කරාට මදි හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ ගෑනිටයි මිනිහටයි දෙන්නටම :D

    oyata nangila innawadsaß
    dennako mata ekkenrk:nerd: