Dialog Promotional calls

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Mchnla ubalath mehema calls enawada... advertisement calls answer karama dialog eken ad ekak yanne,...mata amba mala panala inne...munta ehema karanna kohenda aiythiyak privacy kadakirimak ne...busy wela inna welawaka hadisi call ekak hinda gattama redde ad ekak...i want to file this case against dialog:growl:
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
අපෝ එනවා බන්... නම්බර් එක නෝට් කරගෙන ඉදපන්, ඊට පස්සේ ඒ නම්බර් එකෙන් Call එනකොට ansr කරන්න එපා. ඊට පස්සේ ඔක නවතිනවා. මට නම් දැන් ටික කාලයක ඉඳන් Calls එන්නේ නෑ . ansr නොකරපු නිසා.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අපෝ එනවා බන්... නම්බර් එක නෝට් කරගෙන ඉදපන්, ඊට පස්සේ ඒ නම්බර් එකෙන් Call එනකොට ansr කරන්න එපා. ඊට පස්සේ ඔක නවතිනවා. මට නම් දැන් ටික කාලයක ඉඳන් Calls එන්නේ නෑ . ansr නොකරපු නිසා.

same here mchn dan mun random numbers walin calls denna patan aragena
 

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mobitel thamayi wedi. man dekama use karanava.
    ecchara ona ne balapan hadissiyakata customercare gatthahama ad eka ahan inna epayi. mun ballo ban.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    nt only dialog mobitel also...
    nidagena iddi aawma kohomada??

    ow ban ekko dena call ekak from dialog or mobitel kiyala name or special number ekak dala ewanna one.mun mae random numbers walin call karala ad yanakota tamai mala paninne