Hmmmmm

ටිකක් විතර ඔය වගෙ කාලයක් තිබුනා
එත් දැන් නම් හිටපු ගමන් සති දෙක 3-4කට විතර පස්සෙ 4න් එක හම්බ වෙනවා ඇද යට තිබිලා
6+ජයවේවා![]()

බොහෝම ස්තූතියි මචන්......

Hmmmmm

ටිකක් විතර ඔය වගෙ කාලයක් තිබුනා
එත් දැන් නම් හිටපු ගමන් සති දෙක 3-4කට විතර පස්සෙ 4න් එක හම්බ වෙනවා ඇද යට තිබිලා
6+ජයවේවා![]()


සහතික ඇත්ත මචන්.......සැබෑ ලෝකය ගැන අමතක කරලා virtual ලෝකවල් වල ජීවත් වෙන අපේ තරුණ සමාජයට මේවා අවබෝධ වෙන්නේ නැහැ.දෙන්නෙක් මූණට මූණ බලාගෙන කිසිම හිනාවක් නැතුව mobile ෆෝන් කොටන කාලයක් මේක. තාක්ෂණය දිවුණු වෙන එක හොඳයි. හැබැයි තාක්ෂණය වෙනුවෙන් අපි අපේ මනුස්සකම නැති කර ගන්න හොඳ නැහැ

ඒකනන් අවුලක් නෑ.....Phone එකට කොහොම වෙතත් "එළකිරි"යට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.
![]()

patta macahn...
thanks machanla.......ela machan

සහතික ඇත්ත මචන්.......![]()
![]()
මේ video එකෙන් දෙන්නේ ඒ පණිවිඩය තමයි.....![]()
![]()
සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැඔව් බං.. මබ්බෝද වෙලා වගේ sms කොටන උන් ඉන්නව ලග ඉන්න එකා මොනාද කියන්නෙ කොහෙද ඉන්නෙ වගක් නෑ..![]()

සිරාවට මචන් උන්ගේ වෙන මොකක්හරි උස්සන් ගියත් උන් දන්නේ නෑ.......ඔව් බං.. මබ්බෝද වෙලා වගේ sms කොටන උන් ඉන්නව ලග ඉන්න එකා මොනාද කියන්නෙ කොහෙද ඉන්නෙ වගක් නෑ..![]()

අනේ කාලේ වනේ වාසේ කිව්වලු.......සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැ![]()
