ඔබත් mobile phone එකට ඇබ්බැහි වූවෙක්ද ....????

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :) :)

    ටිකක් විතර ඔය වගෙ කාලයක් තිබුනා:eek:
    එත් දැන් නම් හිටපු ගමන් සති දෙක 3-4කට විතර පස්සෙ 4න් එක හම්බ වෙනවා ඇද යට තිබිලා:dull:

    6+ජයවේවා
    11.gif
    :oo: :shocked: :nerd:
    බොහෝම ස්තූතියි මචන්......:)
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    Phone එකට කොහොම වෙතත් "එළකිරි"යට නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ.

    :yes::yes::yes:
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    සැබෑ ලෝකය ගැන අමතක කරලා virtual ලෝකවල් වල ජීවත් වෙන අපේ තරුණ සමාජයට මේවා අවබෝධ වෙන්නේ නැහැ
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    දෙන්නෙක් මූණට මූණ බලාගෙන කිසිම හිනාවක් නැතුව mobile ෆෝන් කොටන කාලයක් මේක. තාක්ෂණය දිවුණු වෙන එක හොඳයි. හැබැයි තාක්ෂණය වෙනුවෙන් අපි අපේ මනුස්සකම නැති කර ගන්න හොඳ නැහැ
     
    • Like
    Reactions: ncpasan

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සැබෑ ලෝකය ගැන අමතක කරලා virtual ලෝකවල් වල ජීවත් වෙන අපේ තරුණ සමාජයට මේවා අවබෝධ වෙන්නේ නැහැ.දෙන්නෙක් මූණට මූණ බලාගෙන කිසිම හිනාවක් නැතුව mobile ෆෝන් කොටන කාලයක් මේක. තාක්ෂණය දිවුණු වෙන එක හොඳයි. හැබැයි තාක්ෂණය වෙනුවෙන් අපි අපේ මනුස්සකම නැති කර ගන්න හොඳ නැහැ
    සහතික ඇත්ත මචන්.......
    11.gif
    11.gif

    මේ video එකෙන් දෙන්නේ ඒ පණිවිඩය තමයි..... :yes: :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔව් බං.. මබ්බෝද වෙලා වගේ sms කොටන උන් ඉන්නව ලග ඉන්න එකා මොනාද කියන්නෙ කොහෙද ඉන්නෙ වගක් නෑ.. :eek:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බං.. මබ්බෝද වෙලා වගේ sms කොටන උන් ඉන්නව ලග ඉන්න එකා මොනාද කියන්නෙ කොහෙද ඉන්නෙ වගක් නෑ.. :eek:
    සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැ :frown:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔව් බං.. මබ්බෝද වෙලා වගේ sms කොටන උන් ඉන්නව ලග ඉන්න එකා මොනාද කියන්නෙ කොහෙද ඉන්නෙ වගක් නෑ.. :eek:
    සිරාවට මචන් උන්ගේ වෙන මොකක්හරි උස්සන් ගියත් උන් දන්නේ නෑ.......:D

    සම්හරු සෝ එකට බයික් එකෙ එනගනුත් කොටනවා පාරෙ යන එවුන් ගැන ගානක් නැ :frown:
    අනේ කාලේ වනේ වාසේ කිව්වලු.......:growl: