http://www.elakiri.com/forum/showthread.php?t=1515934 poddak balala athal ekak gando:lol:
Fox C2 Well-known member Aug 27, 2011 15,275 2,674 113 nomans land Dec 10, 2012 #281 http://www.elakiri.com/forum/showthread.php?t=1515934 poddak balala athal ekak gando
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 10, 2012 #282 නෙබුවා ලිදේ ,,,,,,,,,,,
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 10, 2012 #283 Meva said: ජම්බොත් අරන් වරෙන්... Click to expand... ඔව්යේ...... ජම්බු හෑව්
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 10, 2012 #284 ModelSriLanka said: උඹට දෙන්නේ නෑ. Click to expand... මදුරුවෝ කාපිය...
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Dec 10, 2012 #285 NUWAN BUWA said: Click to expand... කියන මලදානයක් ඇහෙන්නේ නෑ.... සින්දු ටික විතරයි ඇහෙන්නේ...
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 10, 2012 #286 FB එකේ ලින්ක් එක දෙන්න කෝ බලන්න..
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 10, 2012 #290 තව ටිකකින් එයි... දීපන් ගමයා ශේප් එකේ සෙට් වෙමි දැන් ආවේ බොඩිමට...
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 10, 2012 #291 0716aravinda said: දැන් ආවේ බොඩිමට... ශේප් එකේ සෙට් වෙමි ලෙසටම දීපන් ගමයා Click to expand...
Nebuchadnezzer Well-known member Jun 11, 2007 9,489 811 113 773H Dec 10, 2012 #292 NUWAN BUWA said: නෙබුවා ලිදේ ,,,,,,,,,,, Click to expand... මම නෙමෙයි වහුටෝ.... කියපු එකායි ලිදේ....
NUWAN BUWA said: නෙබුවා ලිදේ ,,,,,,,,,,, Click to expand... මම නෙමෙයි වහුටෝ.... කියපු එකායි ලිදේ....
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 10, 2012 #293 Meva said: දීපන් ගමයා ශේප් එකේ සෙට් වෙමි දැන් ආවේ බොඩිමට... Click to expand... කොපියා
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Dec 10, 2012 #295 Nebuchadnezzer said: කියන මලදානයක් ඇහෙන්නේ නෑ.... සින්දු ටික විතරයි ඇහෙන්නේ... Click to expand... උඹේ නම කියන්න ගිහින් ගමයාගෙ හක්ක එහෙ මෙහෙ උනා.
Nebuchadnezzer said: කියන මලදානයක් ඇහෙන්නේ නෑ.... සින්දු ටික විතරයි ඇහෙන්නේ... Click to expand... උඹේ නම කියන්න ගිහින් ගමයාගෙ හක්ක එහෙ මෙහෙ උනා.
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 10, 2012 #296 I'ts My Style said: යකෝ තේර්ඩ් එකට. බහින්නද කියල ඇහුවේ. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ නේ.. Click to expand... ආ එහෙමද ??? හොදයි හොදයි බැහැපන් ලිදටම.
I'ts My Style said: යකෝ තේර්ඩ් එකට. බහින්නද කියල ඇහුවේ. අපි ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෝ නේ.. Click to expand... ආ එහෙමද ??? හොදයි හොදයි බැහැපන් ලිදටම.
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Dec 10, 2012 #297 NUWAN BUWA said: නෙබුවා ලිදේ ,,,,,,,,,,, Click to expand... ලොකු අයියා!!!!!!
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Dec 10, 2012 #298 ඇරඹුමත් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කලා මම ගෙවා ආ දුර වැඩි නිසා මගේ ජිවිතේ මට නැති උනා දෙවොල පල නෑ දෙව්දු නැති දා භාවනාවෙන් ඇහැරුනා ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ සියලු දේ නැති වී ගියා අහස පල නෑ හිරු අහිමි දා වසන්තය නිම වී ගියා සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත් මගේ හිත ලග නැවතුනා ඇරබුමත් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කලා මම ගෙවා ආ දුර වැඩි නිසා මගේ ජිවිතේ මට නැති උනා
ඇරඹුමත් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කලා මම ගෙවා ආ දුර වැඩි නිසා මගේ ජිවිතේ මට නැති උනා දෙවොල පල නෑ දෙව්දු නැති දා භාවනාවෙන් ඇහැරුනා ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ සියලු දේ නැති වී ගියා අහස පල නෑ හිරු අහිමි දා වසන්තය නිම වී ගියා සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත් මගේ හිත ලග නැවතුනා ඇරබුමත් මගේ යයි කියා ඔබ නිමාවක් සටහන් කලා මම ගෙවා ආ දුර වැඩි නිසා මගේ ජිවිතේ මට නැති උනා
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 10, 2012 #299 0716aravinda said: ඔව්යේ...... ජම්බු හෑව් Click to expand... කීයක් හැව්ද?
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Dec 10, 2012 #300 Nebuchadnezzer said: කියන මලදානයක් ඇහෙන්නේ නෑ.... සින්දු ටික විතරයි ඇහෙන්නේ... Click to expand... ඒ මොකද බන්
Nebuchadnezzer said: කියන මලදානයක් ඇහෙන්නේ නෑ.... සින්දු ටික විතරයි ඇහෙන්නේ... Click to expand... ඒ මොකද බන්