2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    Merry-Christmas.jpg

    මොඩල්!!!!
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පූස්;14027291 said:
    උඹේ නම කියන්න ගිහින් ගමයාගෙ හක්ක එහෙ මෙහෙ උනා.:lol::lol::lol:
    ටක් ගාලා හක්ක පටස් එකක් දිය... :lol:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඇරඹුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා

    දෙවොල පල නෑ දෙව්දු නැති දා
    භාවනාවෙන් ඇහැරුනා
    ඔබම පමණක් නොවේ මේ මහා විශ්වයේ
    සියලු දේ නැති වී ගියා

    අහස පල නෑ හිරු අහිමි දා
    වසන්තය නිම වී ගියා
    සබද ඔබ ගිය නමුත් ඔබේ මතකය ඇවිත්
    මගේ හිත ලග නැවතුනා

    ඇරබුමත් මගේ යයි කියා
    ඔබ නිමාවක් සටහන් කලා
    මම ගෙවා ආ දුර වැඩි නිසා
    මගේ ජිවිතේ මට නැති උනා

    අමිල මලේ!!!!
     
    Status
    Not open for further replies.